එල එල මාත් වන්නියේ ඉන්නෙ දැන් නං ගොරක ගහක් උඩ ඉන්නෙ සිග්නල් අල්ලන්න බෑ නැත්තන්
අල්ලන්න බෑ නැත්තන්

එල එල මාත් වන්නියේ ඉන්නෙ දැන් නං ගොරක ගහක් උඩ ඉන්නෙ සිග්නල් අල්ලන්න බෑ නැත්තන්

සැරද මහරජ....
කුමරුනි.......
සැරයි සැරයි.. මහරජට වඩා මේකේ ඉන්න සමහරුත් සැරයි..
මට සැර කරල රෙප් කපල ඇවිත් මෝඩ ජෝක් දාන්න එපා කියල..
ඉතින් ඒකයි මේ දවස් ටිකේ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ...

ඊයා .. රජා බය වෙලා ... අ.කු.ප.හැ රෙප් කැපුවට බයේ හැංගෙන්න එපා බොල
රජා බයවෙලා රටම මූන දීගන්න බැරිවෙල![]()
එහෙම වස්ත්රයක් නෙමෙයි බන්..මෙතන එකටම ඉන්න උන් එක්ක මම ෆිට් එකේ ඉද්දි එහෙම ඉන්න එක දිරවන්නෙ නැතුව සමයං කියවල බැනල රෙප් කපද්දි හෙන අවුල් බන්.. කෙළින්ම කිව්වනන් හරිනෙ මොකක්ද වෙන්න ඕනි කියල...
උඹල දන්නව ඇතිනෙ මම මෙතන අදාල නැති දේවල්, අසංවර දේවල්, විකාර දේවල් මුකුත් කියල කරල නැති බව..

සැලෙන්ට එපා උබ මේකේ නoකිලට පැණි හලනවා බලන් ඉන්න බැරි තනිකඩ, වර්ජින් උන් තමා ඔය රෙප් කපන්නේ![]()