~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න ඒකයි රෙප් කපද්දී හරි දෙද්දී හරි user කව්ද කියලා වැටෙන්න ඕනේ. එතකොට අවුලක් නෑනේ.
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පලිගැනීම් කරන එක...:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mageth hamdama kawru hari rep kapanwa. man ganan ganne na. habay naraka ewa tibboth report karanwa.

    reputation_neg.gif
    එලකිරියේ කෙල්ලො කොල්ලො 06-19-2017 05:12 PM පොන්නි ~හාමු මහත්තයා~

    ethakota apita rep denna ne bola tiyenne:oo::oo::oo:
    click karapan uda link eka quote karapu eke :nerd:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    mama nam kapanne ne..but mage kapala tibuna nam e welawe e time eke mage profile ekata visit eka dapu ekage kapanawa.nama nethnam:angry::angry::angry:

    බොට පිස්සුනේ? උබ දාපු comment එකකට රෙප් කැපුවා කියපන්කො කව්රුහරි, උබේ profile එකට යන්න ඕනේ නෑනේ රෙප් කපන්න.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බොට පිස්සුනේ? උබ දාපු comment එකකට රෙප් කැපුවා කියපන්කො කව්රුහරි, උබේ profile එකට යන්න ඕනේ නෑනේ රෙප් කපන්න.


    එහෙම කරේ ගොඩක් ඉස්සර..මගේ කපන්නේ නැ ..මම මෙ තෙරෙඩ් එකේ තමයි එලකිරියේ ඇත්තටම කතා කරේ..නැත්නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටියේ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බොට පිස්සුනේ? උබ දාපු comment එකකට රෙප් කැපුවා කියපන්කො කව්රුහරි, උබේ profile එකට යන්න ඕනේ නෑනේ රෙප් කපන්න.

    :yes::yes::yes: