IDG:21835967 said:brz තමා මගේත් favorite non turbo 2.0 නේ එකයි මදි කියන්නේ එ උනාට කාර් එකේ බේස් එක හොදයි Front engine Rear wheel driveසිවික් ටයිප් R එක නම් දැක්කේ නෑ.සිවික් 2017 දැක්කා .ඔප්ශන් බැලුවේ නෑ.පුක නම් ගු හතයි.
සුබාරු BRZ එක තමයි මන් ආස.හැබයි ෆොරම් වල දාලා තිබ්බා එච්ච්ර පවර් එකක් ගන්න බෑ කියලා![]()
අර fate of fast and furious එකේ තියනවා වගේ brz එකක් turbo and slick tyres dala හදලා ගත්තනම් අම්බෝ ඇඩෙනවා.නිල් පාටයි රතු පාටයි තමයි ගති




යන්තං හැන්ඩ්ල් එකක් ගෑවුනත් ඇතිනේ අතක් පයක් කැඩුනත් කොච්චර විදවන්න වෙනවද