වාහන හින්ද කාපු කටු ...3

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    IDG:21835967 said:
    සිවික් ටයිප් R එක නම් දැක්කේ නෑ.සිවික් 2017 දැක්කා .ඔප්ශන් බැලුවේ නෑ.පුක නම් ගු හතයි.
    සුබාරු BRZ එක තමයි මන් ආස.හැබයි ෆොරම් වල දාලා තිබ්බා එච්ච්ර පවර් එකක් ගන්න බෑ කියලා
    brz තමා මගේත් favorite non turbo 2.0 නේ එකයි මදි කියන්නේ එ උනාට කාර් එකේ බේස් එක හොදයි Front engine Rear wheel drive :love:

    අර fate of fast and furious එකේ තියනවා වගේ brz එකක් turbo and slick tyres dala හදලා ගත්තනම් අම්බෝ ඇඩෙනවා.නිල් පාටයි රතු පාටයි තමයි ගති
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලන්කාවේ පරන එකක් තියනවද හොන්ඩ
    Acura එකක් තමා මන් නම් දැකලා තියෙන්නේ

    526244_290411481047430_507939087_n.jpg

    561839_290410341047544_653000434_n.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    IDG:21836409 said:
    අර fate of fast and furious එකේ තියනවා වගේ brz එකක් turbo and slick tyres dala හදලා ගත්තනම් අම්බෝ ඇඩෙනවා.නිල් පාටයි රතු පාටයි තමයි ගති
    brz rocket bunny v3 :love:

    සුබාරු brz එකයි ටොයොටා a86 එකෙයි එකම බොඩි ටයිප් එක නේද තියෙන්නේ.හෙඩ් ලයිට් වලින් විතරයි එලියෙන් වෙනස් වෙන්නේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    IDG:21836402 said:
    ලන්කාවේ පරන එකක් තියනවද හොන්ඩ
    Acura එකක් තමා මන් නම් දැකලා තියෙන්නේ

    526244_290411481047430_507939087_n.jpg

    561839_290410341047544_653000434_n.jpg

    මන් මේ ල්ගදි නාරාහෙන්පිටදි දැක්කා රතු පාට නිසාන් 240xඑකක්.පට්ට ඒක නම්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොන්ඩා NXS එක ලන්කාවේ තියනවද.පරන NSX එක තමයි නියම

    ලංකාවේ එක 1st Generation Facelift NSX එකක් තියෙනවා...

    526244_290411481047430_507939087_n.jpg

    561839_290410341047544_653000434_n.jpg

    398247_290412377714007_189932167_n.jpg

    මේකට අමතරව තව රතු පාට Pre Facelift (with Pop up Headlights) එකකුත් තියෙනවා කියල අහල තියෙනවා... ෆොටෝ එකක්වත් නම් දැකල නෑ හැබැයි...
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    ලගදි ඉන්සුවරන්ස් එකක් ආවා නේද කාර් එකේ හැම එකටම ක්ලේම් කරන්න පුලුවන් එකක්.ඇඩ් එකකුත් ගියා.අවුරුදු 5 වගකීමක් දෙනවා

    සිරාවට?
    :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ එක 1st Generation Facelift NSX එකක් තියෙනවා...

    මේකට අමතරව තව රතු පාට Pre Facelift (with Pop up Headlights) එකකුත් තියෙනවා කියල අහල තියෙනවා... ෆොටෝ එකක්වත් නම් දැකල නෑ හැබැයි...
    :no::no:මමත් දැකලා නැ එහේම එකක් නම්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    S.Akalanka:21837625 said:

    ලගදි ඉන්සුවරන්ස් එකක් ආවා නේද කාර් එකේ හැම එකටම ක්ලේම් කරන්න පුලුවන් එකක්.ඇඩ් එකකුත් ගියා.අවුරුදු 5 වගකීමක් දෙනවා

    සිරාවට?
    :shocked:

    ඇයි බන් අර ඇඩ් එකකුත් ගියා.කෙල්ලෙක් පාර අයිනේ නවත්තන් ඉන්නකොට ඉන්සුරන්ස් එකේ කොල්ලා ආවහම අර කොහේද ඉන්න එකෙක් දුවන් ඇවිත් කියන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා නෑ ඇයි ගෙවන්නේ කියලා.මතක නැද්ද
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    brz තමා මගේත් favorite non turbo 2.0 නේ එකයි මදි කියන්නේ එ උනාට කාර් එකේ බේස් එක හොදයි Front engine Rear wheel drive :love:

    :no: :no: :no: :no:
    Toyota GT86, SUbaru BRZ දෙකම මාකට් ෆේල්...

    1. 197hp RWD Sports car..... WTF....... දැන් තියෙන Hot hatches වලටත් ඊට වඩා පවර් එකක් තියෙනවා...

    Focus RS - 345Hp
    Civic Type R - 306Hp
    VW Golf R - 292Hp
    Leon Cupra - 276Hp

    2. Mazda MX 5 vs Toyota GT86

    Mazda MX5 wins - No arguments !

    Better Acceleration than GT86, More Comfortable than GT86, Less expensive than GT86, More fuel efficient than GT86, ++++ ITS A ROADSTER !!!!
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :no: :no: :no: :no:
    Toyota GT86, SUbaru BRZ දෙකම මාකට් ෆේල්...

    1. 197hp RWD Sports car..... WTF....... දැන් තියෙන Hot hatches වලටත් ඊට වඩා පවර් එකක් තියෙනවා...

    Focus RS - 345Hp
    Civic Type R - 306Hp
    VW Golf R - 292Hp
    Leon Cupra - 276Hp

    2. Mazda MX 5 vs Toyota GT86

    Mazda MX5 wins - No arguments !

    Better Acceleration than GT86, More Comfortable than GT86, Less expensive than GT86, More fuel efficient than GT86, ++++ ITS A ROADSTER !!!!
    MX 5 එකත් මරු කාර් එක
    අම්මො මේවාගේ HP :shocked::shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    MX 5 එකත් මරු කාර් එක
    අම්මො මේවාගේ HP :shocked::shocked:

    :lol: :lol: :lol: :lol: :lol:

    Koenigsegg Regera
    Engine 1100hp & 1280 Nm Engine
    870 Nm & 700hp Electric Motor

    Bugatti Chiron
    1,479hp & 1,600 Nm Engine

    Ferrari FXX-K (Most insane Ferrari ever, Not Road legal)
    860 hp & 750 Nm Engine
    187 hp Electric Motor

    Arash AF10 Hybrid
    2080hp & 1,682lbft Hybrid drivetrain

    Lamborghini Aventador LP1600-4 Mansory Carbonado GT
    1600hp & 885 lbft Engine

    Hennessey Venom GT

    1,451 hp & 1566 Nm Engine

    8500hp-10000hp in action
    gkdUe5x.jpg
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    MX 5 එකත් මරු කාර් එක
    අම්මො මේවාගේ HP :shocked::shocked:

    oya ithin ape me eda idala hitapu deshapaluwange wadane
    dakkama boka yana size eke tax gahuwama godak eunta ganna wenne alto,kwid thamai
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඇයි බන් අර ඇඩ් එකකුත් ගියා.කෙල්ලෙක් පාර අයිනේ නවත්තන් ඉන්නකොට ඉන්සුරන්ස් එකේ කොල්ලා ආවහම අර කොහේද ඉන්න එකෙක් දුවන් ඇවිත් කියන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා නෑ ඇයි ගෙවන්නේ කියලා.මතක නැද්ද

    dakke na bn

    mona comapany ekeda bn?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බයික් ඇක්සිඩන්ට් වෙලා මාර විදිහට කොල්ලෝ මැරෙනවනේ බං. මේ දවස් දෙක ඇතුලේ කොල්ලෝ 5ක් මැරිලා තියෙනවා දැක්කා. මටත් බයික් එකේ ගමන් යන්න බයයි බයයි වගේ දැන් කවදාවත් මීටර් එක 60 න් උඩ පැනලා පැද්දේ නැති උනත්. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බයික් ඇක්සිඩන්ට් වෙලා මාර විදිහට කොල්ලෝ මැරෙනවනේ බං. මේ දවස් දෙක ඇතුලේ කොල්ලෝ 5ක් මැරිලා තියෙනවා දැක්කා. මටත් බයික් එකේ ගමන් යන්න බයයි බයයි වගේ දැන් කවදාවත් මීටර් එක 60 න් උඩ පැනලා පැද්දේ නැති උනත්. :(

    මටත් දැන් බයික් එකක පස්සේ සීට් එකේ යන්නත් බයයි. :dull: යන්තං හැන්ඩ්ල් එකක් ගෑවුනත් ඇතිනේ අතක් පයක් කැඩුනත් කොච්චර විදවන්න වෙනවද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් දැන් බයික් එකක පස්සේ සීට් එකේ යන්නත් බයයි. :dull: යන්තං හැන්ඩ්ල් එකක් ගෑවුනත් ඇතිනේ අතක් පයක් කැඩුනත් කොච්චර විදවන්න වෙනවද

    පස්සේ ශීට් නෙමෙයි බං ඉස්සරහා යන්න බය නැද්ද? මට නම් මාව ශුවර් නෑ කොච්චර උනත් කොච්චර හිමින් ගියත්. අපි මොන කල්පනාවෙන් ගියත් දැන් පාරේ වැඩිමනක් යන්නේ පට්ට මී හරක්.