~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අස්ගිරිය ත්‍රෙඩ් එකට රෙප් බැක් කරලා අදට ඔක්කොම ඉවරයි...
    හෙට දෙන්නම් නාඩා ඉඳිං.... ඕවා ගණන් ගන්න එපා...
    අද එකෙක් මගේ රෙප් කපලා තිබ්බා තඩි ගෑණියෙක් උඩ නැගල ඉන්න කෙට්ටු මිනිහෙක් දාලා... පට්ට කලූ කපල් එකක්.... නොද්දකිං.... :no:
    :lol::lol::lol:
    සිංහයා දැක්ක කල් :P
    :love:එක එක වැඩවලට යැවෙනව බන්...වැකේෂන් නේ....අනික clash of clans :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූ ගෙදර කසාද හාමිනේ ඉද්දි නේද මගේ පස්සෙන් ආවේ :D තව පොඩ්ඩෙන් මම මුලා වෙනව නෙ

    තව පොඩ්ඩෙන් උබ අර යසට උන්න ගෑනිගෙ යන එන මන් නැති කරනවානෙ :baffled:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :yes::yes: apith eheam thama. owa ganan ganan epa. me thread1 aya newe oya. meka kiyawanawa hugak aya. methanata enter wenne natiwa pitin balan idala kotawanna hadanne. owa ganan ganna epa.

    dan balanna man kellek welath oya chatak dan paduwe inne. mata naraka pinthura dala ewana eka witari allan natte. oya bannata ganan ganna epa.

    serious hithanna epa :yes::yes:


    eka eththa...mama wifetath account ekak hadala dunna hodai kiyala..but eya nam eka dawasak wath awe ne...:D:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes::yes: oya wage jarawal thama matath ewanne :baffled::baffled:
    :rofl:ඕවා ඔහොම තමයි ,,,මේ ලඟදි මුස්ලිම් ත්‍රෙඩ් එක්ක කොමෙන්ට් කලා...........පහුවදා බුදු පිලිමෙක ගෑනු රූපයක් ත්යෙන ඵොටො එකක් දාල රෙප් කපල...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl:ඕවා ඔහොම තමයි ,,,මේ ලඟදි මුස්ලිම් ත්‍රෙඩ් එක්ක කොමෙන්ට් කලා...........පහුවදා බුදු පිලිමෙක ගෑනු රූපයක් ත්යෙන ඵොටො එකක් දාල රෙප් කපල...

    ආ ක්‍රේසිඈස් මාමෙ :baffled::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    eka eththa...mama wifetath account ekak hadala dunna hodai kiyala..but eya nam eka dawasak wath awe ne...:D:D

    eyatath enna kiyanna. me mama inne. mata hamoma adarey. :love::love: math ehemay.. meke inna mallila ayyala mata mokuth kiyanne na. man randu karaneth na eyala ekka. eka ithin mata sathutak

    mamath marry karala. meke inna eka prashanayak newe eka. ofiz eke boring welawata thaniyama computer1 diha balan innawada wada meka hodaine :love::love: