2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනම් කොහොමහරි අහනවා :lol::lol::lol:
    GT ඕකට වාරණයක් දානව :D අපිට ඇහේවි "'ටීක්..ටීක්...ඔව් යකෝ...ටීක් ටීක් ටී.....ක්..අද අහන්න යන්නේ..ටී....ක් ටීක්...ටීක්... "
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ සිරාවට උබ gt ගෙන් අහල ප්‍රෝග්‍රෑම් එකක් කරපංකෝ

    ඒක නං ඉතිං අහන්න වෙන්නේ gt ගංජා ගහල ඉන්න වෙලාවක තමයි..
    නැත්තං කොහෙද මිනිහෝ මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න භාරදෙන්නේ මනුස්සයෙක්..:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ එහෙනම් මට දෙන්න " කොහේ සිට ඔබ පැමිනියෙදෝ - වික්ටර් රත්නායක ගේ "

    එකතු කරගන්නවා මේ වෙලාවේ එළකිරි රේඩියෝව අහන ඔක්කොම නංගිලව
    :cool::cool::cool::dull::dull:

    කව්ද බන් දන්නෙ කොහෙ ඉදන් ආවද කියල...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෝතලයක් අත ළඟ තියාගෙන වගේ කරොත් කොහොමට හිටිය ද?

    කොහොමත් එහෙම තමයි ඩයල් එක කරන්නේ :lol::lol:
    අපි වෙරි වෙයි අන්තිමට
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ එහෙනම් මට දෙන්න " කොහේ සිට ඔබ පැමිනියෙදෝ - වික්ටර් රත්නායක ගේ "

    එකතු කරගන්නවා මේ වෙලාවේ එළකිරි රේඩියෝව අහන ඔක්කොම නංගිලව
    :cool::cool::cool::dull::dull:
    ගොඩක් ස්තුතියි අයියේ අපිව එකතු කරගත්තට :)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක නං ඉතිං අහන්න වෙන්නේ gt ගංජා ගහල ඉන්න වෙලාවක තමයි..
    නැත්තං කොහෙද මිනිහෝ මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න භාරදෙන්නේ මනුස්සයෙක්..:rofl:

    :lol::rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    GT ඕකට වාරණයක් දානව :D අපිට ඇහේවි "'ටීක්..ටීක්...ඔව් යකෝ...ටීක් ටීක් ටී.....ක්..අද අහන්න යන්නේ..ටී....ක් ටීක්...ටීක්... "

    අන්තිමට ටීක් කියන එක විතරයි ඇහෙන්නේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    GT ඕකට වාරණයක් දානව :D අපිට ඇහේවි "'ටීක්..ටීක්...ඔව් යකෝ...ටීක් ටීක් ටී.....ක්..අද අහන්න යන්නේ..ටී....ක් ටීක්...ටීක්... "

    ඒක නං ඉතිං අහන්න වෙන්නේ gt ගංජා ගහල ඉන්න වෙලාවක තමයි..
    නැත්තං කොහෙද මිනිහෝ මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න භාරදෙන්නේ මනුස්සයෙක්..:rofl:

    කොහොමත් එහෙම තමයි ඩයල් එක කරන්නේ :lol::lol:
    අපි වෙරි වෙයි අන්තිමට
    :lol::lol::lol: