වාහන හින්ද කාපු කටු ...3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ethakota nivi hanahille yana gamath yanna bene bn. Dawasama iwarai magenam mata malapannoth. E nisa mind eka sahena relax eke tiyan inne mamath

    ඔව් ඒක හරි.. ඔෆිස් එකට ගිහිල්ලත් වෙලාවකට ඒ මලෙන් ඉන්නේ... දැන් නම් සෑහෙන අඩුයි ඒක... අදත් එනකොට එකෙක් දැම්මා හරහට... තරහා ගියාට ආපහු කූල් ඩවුන් උනා... අර කියන්න වගේ අපිටම තමයි ඒක නරක...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඒක හරි.. ඔෆිස් එකට ගිහිල්ලත් වෙලාවකට ඒ මලෙන් ඉන්නේ... දැන් නම් සෑහෙන අඩුයි ඒක... අදත් එනකොට එකෙක් දැම්මා හරහට... තරහා ගියාට ආපහු කූල් ඩවුන් උනා... අර කියන්න වගේ අපිටම තමයි ඒක නරක...

    :yes::yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Ridila™:21840619 said:
    හරි මට කියන්න බලන්න මේ දවස් වල අලුතින් යන කොල්ලොන්ගේ ට්‍රේන්ඩ් එක මොකක්ද කියලා.

    :sorry::sorry:

    මේ දවස් වල ට්‍රෙන්ඩ් එක තමයි අර හැම ෆේස්බුක් පේජ් එකකම තියන යකඩ හීන කියන එක.ඒකෙ කියලා තියෙන විදිහට බයික් එකක ගිහින් හැප්පිලා මැරුනොත් වීරයෙක් වගේ පේන්නේ අවට සමාජෙට. ෆේස් බුක් ෆොටෝ එඩිට් කරලා දානවයි ශෙයාර් කරග්නවයි එක විකාරයයි.. ඉන්දියන් බයික් වල නෙමයි හයි කැපෑසිසිටි බයික් වල ගිහින් මැරෙන උන් විතර්යි.ඉතින් මේ කාලකන්නි ct 100 එකටත් බීට් ගහගෙන පිස්සො වගේ යනවා.ගිහින් උගේ වරදින් හැප්පුනහම අනිත් වාහනේ එකා හිරේ යන්න ඔනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ දවස් වල ට්‍රෙන්ඩ් එක තමයි අර හැම ෆේස්බුක් පේජ් එකකම තියන යකඩ හීන කියන එක.ඒකෙ කියලා තියෙන විදිහට බයික් එකක ගිහින් හැප්පිලා මැරුනොත් වීරයෙක් වගේ පේන්නේ අවට සමාජෙට. ෆේස් බුක් ෆොටෝ එඩිට් කරලා දානවයි ශෙයාර් කරග්නවයි එක විකාරයයි.. ඉන්දියන් බයික් වල නෙමයි හයි කැපෑසිසිටි බයික් වල ගිහින් මැරෙන උන් විතර්යි.ඉතින් මේ කාලකන්නි ct 100 එකටත් බීට් ගහගෙන පිස්සො වගේ යනවා.ගිහින් උගේ වරදින් හැප්පුනහම අනිත් වාහනේ එකා හිරේ යන්න ඔනේ.

    Sirawata dash cam ekak must me kale
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Ridila™:21840752 said:

    ඩැශ් කැම් ගහන්න වේයි හතර පැත්ත්ටම.පාර අයිනේ වාහෙනේ නතර කරලා දොර ඇරගන්න බෑ.බයික් 3වීල් කන ලගින් පියාබනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    salitha22:21833162 said:
    මගේ කාර් එක පරන කාර් එක.ඉතින් මන් ලග දවසක ගමනක් යනගමන් ගියර් ලීවර් එකට නිකන් අතින් තට්ටුවක් දුන්නා.මෙන්න ගියර් ලීවර් එක යටටම කඩාගෙන බැස්සා කියහන්කෝ.ඒත් ගියර් වැටෙනවා.හැබැයි ගියර් එක දාද්දි ගියර් ලීවර් එක උස්සලා තමයි ගියර් එක දාන්න වෙන්නේ.ගෙදර ඇවිත් බලද්දි මන් දැක්කේ ගියර් ලීවර් එක බොඩියට සෙට් වෙන ඇන වලින් ගැලවිලා ගිහින් කියලා.මන් සුදු යකඩ ඇන දෙකකුත් අරන් කාර් එකත් උස්සලා ඇන ටික ගැලෙව්වා.වෙලා තිබ්බේ ඇන ගැලවිලා නෙමයි සින්හලු.වෙලා තිබ්බේ ගියර් ලීවර් එක උස්සලා බොඩියට සෙට් වෙන කෑල්ල රබර් බුශ් එකකින් තමයි සෙට් වෙලා තියෙන්නේ.ඒක කැඩිලා ගිහින්.ඒකත් ගලවගෙන ඉන්ටර්නෙට් එකෙ බඩු බැලුවා ඩොලර් 55. හෙටවත් ගිහින් පන්චිකාවත්තෙන් ගන්න ඉන්නේ.දැන් මට දැන ගන්න ඔනේ.මගේ ගියර් බොක්ස් ටයිප් එක ස්ලයිඩින්ග් මැනුවල් ගියර් බොක්ස් එකක්.ඒ කියන්නේ එක ලීවර් එකකින් තමයි ගියර් එක බොක්ස් එකේ ගියර් වැටෙන්නේ.මේ බුශ් එක හයි කලාට පස්සේ ගියර් ඇජස් කරන්න ඔනේද.නෑ නේ

    ගියර් ලීවර් එකේ බුශ් එක ගෙනාවා 1750යි අඩු කරලා 1500ට ගත්තේ.ගියර් ලින්කේජ් එකේ ඇන ගලවලා හයි කරන්න විතර්යි තිබ්බේ.දැන් නියමෙට ශිෆ්ට් වෙනවා.එහෙම්ම වයිපර් වොශර් දෙකේ නොසල් දෙකට් සුද්ද කරගත්තා පොඩි කම්බියක් දාලා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    hithena hithena welawata eka eka ewa gannawa.. passe one wela hoyanakota ewa hotyaganna ba.. sunday me fuses tika hewwa hewwa na eye hambuna lol

    420635216870810511-account_id=5.jpg

    3851186412422453599-account_id=5.jpg

    mage adaraneeya wenna biridia ithin me wage ewa karanna dassaya.. he he..

    3459118584340390399-account_id=5.jpg

    eyage wall decorations :)

    7118299880996915459-account_id=5.jpg

    7876535450151249530-account_id=5.jpg

    5518330694727403144-account_id=5.jpg