ඉතින් බන් ස්ට්රයික් කරන්නෙ අර උඹ කිව්ව වගේ නම් මොකටද බන් නිකම් ඉස්පිරිතාල වහනවා වගේ කියන්නේ
උඹලා අන්තිමට වැඩත් කරලා බළු බැනිලිත් අහනවා නෙ
කෙලින්ම අපි බාහිර රෝගීන් බලන් නැහැ කිව්වා නම් ඕක ඔය තරම් දරුණුවට දැනෙන්නෙ නැහැ නෙ මිනිස්සුන්ට
හෙට ඉස්පිරිතාලේ යන්න හිතලවත් හිටපු නැති උනුත් බනිනවා ඔහොම ස්ට්රයික් කිව්වම
ohoma kiwe nattan gov ekata danenne kohomada ban
ohoma kiwama opd eke polime 4toes adahas ganna mediakarayo wahi wahinawa.etakota nikan ratatama penne gosa denekta behet ganna bari wela minissu okkoma marenna yanawa wage 


ඇයි යකඩෝ අපි නිකන් අත පල්ලෙන් වැටිලද 
final exam kale paya 3 k 4k nidiyan dan purudui bn owwa. Dan nidiyanna yanna one nn e unata gn.