ඔය ආයතනයේ වියුහය මොකක්ද කියල කියනවද?? ඔහොම ආයතන අපිනෙ හදන්නෙ ආණ්ඩුවෙන් එහෙම එකක් නැනෙ..[SIZE=""]ඉස්කෝලෙට අව්රැදු 13ක් යන්නෙ විභාග පාස් වෙන්නද?[/SIZE]
නිකන් කියපන් ආන්ඩුවේ කැම්පසුයි, ප්රයිවට් කැම්පස් වලටයි දෙකටම බලපාන එක නියාමන ආයතනයක් හදනවාට උඹල කැමතිද කියල? අකමැති නන් හේතුවත් දාපන්....




ඇයි යකඩෝ අපි නිකන් අත පල්ලෙන් වැටිලද 


