වෙනම නූලක් දැම්ම බන්. ඒකට type කලේ.
dialog සීන් ගොඩයි. මම හෙන ගොඩක් අතඇරලා ඇති පන්න පන්න යන්න බරි නිසා අප්පා.![]()



HAPOIමගේ ඩේටා ඉක්මනට ඉවරවෙනවනේ බන්.මේ මාසේ 10වෙනිදා විතර වෙනකොට 14GB ඉවරයි
උන්ගේ කස්ටමර් කෙයාර් එකට කෝල් එකක් ගත්තම වරුවක් විතර ඉන්න එපැයි.



වෙන්න ඇති බන්. අපිව කන්නමයි බන ඉන්නේ. එක සැරයක් අර මොනවදෝ එකකට subscribe වෙලා මාසෙක 50ක් කපිල මම දන්නෙවත් නෑ. ඒවා එහෙම මම මෙච්චර පැන්නුවේ නෑ.TRC එකට කිව්වනම් දන්නා තිබ්බා




වෙන්න ඇති බන්. අපිව කන්නමයි බන ඉන්නේ. එක සැරයක් අර මොනවදෝ එකකට subscribe වෙලා මාසෙක 50ක් කපිල මම දන්නෙවත් නෑ. ඒවා එහෙම මම මෙච්චර පැන්නුවේ නෑ.TRC එකට කිව්වනම් දන්නා තිබ්බා



මට නන් තාම ගොඩක් වෙලා ඉන්න වෙලා නෑ. මම ගොඩක් කරන්නේ උන්ගේ site එකේ online චැට් එකක් තියෙනවා, එකෙන් වැඩේ කරගන්නවා පට ගාල



23 bn.matath thawama awe na.heta awe nathnam ugc ekata call karanna wenawa



අහන්ඩ බැරි වුනානෙ උන්ගෙන්, ඒකට කලිං අහන්ඩ ගිහිල්ල සල්ලි ඉවර උනානෙ , උන් ඒකටත් සල්ලි කපනවානෙ,
හෙටවත් දවල් අහනවා, අහල කියන්නම්කො![]()


MOKEN UNATH INTER NET NEඔව්, උන් එක්ක කතාකරන්ඩ ගිහිල්ල කාලෙත් කාගෙන ලේත් පුච්චගන්න එපැයිනෙ
ඉන්ටර්නෙට් යන්නෙ ෆෝන් එකෙන්ද, ඩොංගල්ද, රවුටර්ද
adsl ද, ඒ මොකෝ ඒ, මටනම් එහෙම කවදාවත් වෙලා නෑ,ඉස්සර මන් ගොඩක් පාවිච්චි වුන හින්දා ඉක්මනට ඉවර වුනා , ඒත් නෙට්වර්ක් මීටර් එකක් දාන් හිටියා ඒකෙන් කිසි අවුලක් පෙන්නුවේ නෑ
HM HMHMඔව් රෙද්ද, dialog උන්ට දෙපාරයි මාසෙටම ගන්න පුළුවන්. ඊට පස්සේ කැපෙනවා රු 3ක්ද කොහෙද![]()