එක තමා මාත් මේ පැත්තකට වෙලා හිටියේ.. account මාරුවෙලාද කියලත් හිතුනා![]()
man hithanne ehemada koheda ban
එක තමා මාත් මේ පැත්තකට වෙලා හිටියේ.. account මාරුවෙලාද කියලත් හිතුනා![]()
hm hm iwara ne ban thawa tiyanawaඒ.......... වරෙල්ලා..... ඒ.......... මේ...... වරෙල්ලා .... ඉවරයි ඉවරයි. අරුගේ වැඩේ ඉවරයි
apo parana ewa bump karanna epahm hm iwara ne ban thawa tiyanawa

උෟට මොකක්ද වුනේ කවුරු හරි බොම්බයක් වත් තිව්වද



මම හිතන්නේ ඌ කුක්කාගේ fake එකක්, නැත්නම් කුක්කා උගේ fake එකක්. අද account මාරු උනාද කොහෙද![]()



babala dennek innawane neda![]()

එහෙම වෙන්න ඕන දැන් දෙන්නම නෑ...පටලැවුමි ලිහනව ඇති
![]()
ගිනිමැලය රිප්ලයි දාගෙන ඇවිත් එකපාරට නැවතුනා
ගිනි මැලේට වතුර පාරක් ගහල![]()
haaහාර්ඩ් ටෝක්වල රූල්ස් දන්නේ නැද්ද.... පෞද්ගලික තොරතුරු අහන්නේ අන්තිමට.. ඒකත් කැමති නම් විතරයි... මදි මදි ඔයා තවම ඒකට සුදුසු නෑ...![]()

paththu una ban
ඌ නිවිල වගේ...පෙට්රල් ටිකක් ගේමු පත්තු කරල ගන්න