මෙයාගෙනම් රෙප් කපල තිබ්බෙ ඇතිතරම් ඊයෙ , මගේ එක වතාවයි


nathuwa ithin watin godin ahannada?
kelinma ahanna ona dewal ahanna epai


hm ow ban..e meke innawata thamai kapala tibune![]()
ow eth ithin asaneepa una nisa bassadan shape eke healthy food witharai kanne
anga thiyaganna oney lassanata wedding ekata![]()


ඒකනේ.. අනික ඒ ගැන කියවන්න ගියාම තව කපනවාහප්පෝ උඹ තාම නාහෙන් අඩනවද...? මගේ කපන විදිය දැක්ක නම් උඹ බය වෙයි... මොකද දේශපාලන ත්රෙඩ්වලට රෙප් කපන්නේ අම්ම මුත්ත මතක් කරලා...එහෙම බලපුවම ඕව මොනවද...?
සිරව කෝ බන් හර්ඩ් ටෝක් .. කරන්න කවුරුත් නැද්ද?
ඉතින් අද කරපංකෝඉන්නවා ඉන්නවා ලිස්ට් එකක්ම.... කට්ටියගේ කුණු හොයන්න වෙලාවක් නෑ මේ දවස්වල.... දුවන එක තමයි... අද ඕන්න ටිකක් රිලැක්ස්....
ow ban uba hodai ne..mata meeting ekkata yanna una..nethnam nawaththapu thenatama enawa![]()


ow ane dan hamathanam kiyala eke age nathi wenawa a hinda aaye kiyanne nahaමේ අවුරුද්දෙද![]()

matath dena ganna one eka
![]()

උබ මගේ ෆේක් එකක්නෙ , ඉතිං මම දන්නවාන්ං උබත් දන්නවාන් 
හප්පෝ උඹ තාම නාහෙන් අඩනවද...? මගේ කපන විදිය දැක්ක නම් උඹ බය වෙයි... මොකද දේශපාලන ත්රෙඩ්වලට රෙප් කපන්නේ අම්ම මුත්ත මතක් කරලා...එහෙම බලපුවම ඕව මොනවද...?



වෙලාවට ඒ මිටිම පැවැත්වූ පුද්ගලයාට මාගේ ප්රනාමය![]()
ඉන්නවා ඉන්නවා ලිස්ට් එකක්ම.... කට්ටියගේ කුණු හොයන්න වෙලාවක් නෑ මේ දවස්වල.... දුවන එක තමයි... අද ඕන්න ටිකක් රිලැක්ස්....



