~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    hm ow ban..e meke innawata thamai kapala tibune:rolleyes::rolleyes:

    හප්පෝ උඹ තාම නාහෙන් අඩනවද...? මගේ කපන විදිය දැක්ක නම් උඹ බය වෙයි... මොකද දේශපාලන ත්‍රෙඩ්වලට රෙප් කපන්නේ අම්ම මුත්ත මතක් කරලා...එහෙම බලපුවම ඕව මොනවද...?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    ඒකනේ.. අනික ඒ ගැන කියවන්න ගියාම තව කපනවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිරව කෝ බන් හර්ඩ් ටෝක් .. කරන්න කවුරුත් නැද්ද?

    ඉන්නවා ඉන්නවා ලිස්ට් එකක්ම.... කට්ටියගේ කුණු හොයන්න වෙලාවක් නෑ මේ දවස්වල.... දුවන එක තමයි... අද ඕන්න ටිකක් රිලැක්ස්....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඉන්නවා ඉන්නවා ලිස්ට් එකක්ම.... කට්ටියගේ කුණු හොයන්න වෙලාවක් නෑ මේ දවස්වල.... දුවන එක තමයි... අද ඕන්න ටිකක් රිලැක්ස්....
    ඉතින් අද කරපංකෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හප්පෝ උඹ තාම නාහෙන් අඩනවද...? මගේ කපන විදිය දැක්ක නම් උඹ බය වෙයි... මොකද දේශපාලන ත්‍රෙඩ්වලට රෙප් කපන්නේ අම්ම මුත්ත මතක් කරලා...එහෙම බලපුවම ඕව මොනවද...?

    :rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉන්නවා ඉන්නවා ලිස්ට් එකක්ම.... කට්ටියගේ කුණු හොයන්න වෙලාවක් නෑ මේ දවස්වල.... දුවන එක තමයි... අද ඕන්න ටිකක් රිලැක්ස්....

    අපි කුනු හොයන්නම් , ලිස්ට් එක දාපන් :baffled::baffled::rofl::rofl: