හැම දාම කප කපා ඉන්ඩයෑ
අනික රැව්ල නැතිව කෙල්ලෙක් වගේ![]()
අන්න ඕකයි කියන්නේ නිසි කලට කෙල්ලෙක් හොයාගෙන නිසි කලට marry කරන්න කියලා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එතකොට ඒකිත් එක්ක මල් වත්තකට ගියාම බබරු, මල් ඔක්කොම බලාගන්න තිබ්බා...
අනේ උබත් එක්ක බෑ බන්...බබරා විතරද දන්නේ එතකොට මල දන්නේ නැද්ද