~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අන්න ඕකයි කියන්නේ නිසි කලට කෙල්ලෙක් හොයාගෙන නිසි කලට marry කරන්න කියලා.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එතකොට ඒකිත් එක්ක මල් වත්තකට ගියාම බබරු, මල් ඔක්කොම බලාගන්න තිබ්බා...



    මල තලන්නේ කොහොමද බන්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    බබරා විතරද දන්නේ එතකොට මල දන්නේ නැද්ද
    අනේ උබත් එක්ක බෑ බන්...

    මේ මොකෙක් හරි වරෙල්ලකෝ... මුට මේවා කොහොම කියලා දෙන්නේ