~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
:shocked::shocked:
"

meka matak una katusso :( ube katawanam atta.hachizata marenna hadana man dilduwata mehema kiyana eka waradine :oo:

kawuda hachiz. dole da? :sorry:

:P දිල්ඩුඩා සරා ගැන බලාපොරොත්තුවෙන් ඉඳල තියෙන්නෙ මට පේන්නේ. කෝච්චියට බෙල්ල තියයිද දන්නෙත් නෑ. :(

:sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා අහනවද :baffled: elakiri එකට ආවා නිකම් කම්මැලි කමටත් එක්ක:yes:
    මේ වෙලාව එච්චර හොඳ වෙලාවක් නෙවේ එළකිරි එකේ ඉන්න :yes: හොල්මන් ඉන්නව :yes: ලඟදි මැරිච්ච කෙනෙක් තාම එළකිරි අකවුන්ට් එකෙන් ලොග් වෙනවලු කවුරුවත් දන්නේ නෑ ඒ කොහොමද කියල :baffled:
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    මේ වෙලාව එච්චර හොඳ වෙලාවක් නෙවේ එළකිරි එකේ ඉන්න :yes: හොල්මන් ඉන්නව :yes: ලඟදි මැරිච්ච කෙනෙක් තාම එළකිරි අකවුන්ට් එකෙන් ලොග් වෙනවලු කවුරුවත් දන්නේ නෑ ඒ කොහොමද කියල :baffled:

    අම්මෝ:shocked: බය හිතෙනවා කවුද ඒ:shocked:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ බන් හාල් ලිපේ තියද්දි මැද ඇගිල්ලේ එක පුරුකක් වෙනකන් නේද වතුර තියන්නේ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් නේද :D උඹ උයනවද රෑට

    අද උයන්ඩ උනා බන්
    ඊයේ ගෙදර හිටපු එකෙක් ගියා වැකේෂන්
    අනිත් එකාත් කොහෙද කියල නෑ. ඌ එනකන් හිටියොත් හාමතේ මැරෙනවා.
    ඉදපන් හාල් ලිපේ තියල එන්නම්.
    මද ගින්දරේද තියන්ඩ ඕනේ?