CV එකට photo එකක් දාන්ඩ ඕනිද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    CV එකට photo එකක් දාන්ඩ ඕනිද

    CV එකට photo එකක් දාන්ඩ ඕනිද :confused:

    මචන්ලා CV එකක් හදද්දි තමන්ගෙ ෆොටෝ එකක් දාන්ඩ ඕනිමද...මට එකෙක් කිව්වා කෙල්ලො එහෙමනම් දාන එක එහෙම හරි නෑ කියලා... :rolleyes::confused:

    මම මේ ඉන්ටර්න් දාන්ඩ CV එකක් හදන්ඩ බැලුවේ..මට උඹලා ගාව තියෙන හොඳ template එකක් දීපන්කො :cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩ්ඩක් ප්‍රිය මනාප පෙනුමකින් ඉන්න ෆොටෝ එකක් දැම්මට අවුලක් නැ...

    advantage ekak wei...​
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන්ලා, අර ඉන්ටර්නෙට් එකේ තියන සමහර ලස්සන CV හදල තියන්නේ MS WORD වලින් නෙමෙයි නේද ? INDESIGN or PAGEMAKER වලින් කරන්න පුලුවන්ද ?
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මචන්ලා, අර ඉන්ටර්නෙට් එකේ තියන සමහර ලස්සන CV හදල තියන්නේ MS WORD වලින් නෙමෙයි නේද ? INDESIGN or PAGEMAKER වලින් කරන්න පුලුවන්ද ?

    Photoshop
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන්ලා, අර ඉන්ටර්නෙට් එකේ තියන සමහර ලස්සන CV හදල තියන්නේ MS WORD වලින් නෙමෙයි නේද ? INDESIGN or PAGEMAKER වලින් කරන්න පුලුවන්ද ?

    Enhancv.com eken hdala tianne dn ewa... paid service free poddai denne

    photo eka dana eka normally depends kiala thama ape HR ayanm kianne. Sales & Marketing, Customer relations wagenm dmmata aulak nahalu. Habei hrinm owath discrimination thama
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා, අර ඉන්ටර්නෙට් එකේ තියන සමහර ලස්සන CV හදල තියන්නේ MS WORD වලින් නෙමෙයි නේද ? INDESIGN or PAGEMAKER වලින් කරන්න පුලුවන්ද ?

    Photoshop

    mama haduweth photoshop walin ban....photoshop puluwannam ....thmantama puluwan creative widiyata cv ekak hadaganna...:yes:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    පොඩ්ඩක් ප්‍රිය මනාප පෙනුමකින් ඉන්න ෆොටෝ එකක් දැම්මට අවුලක් නැ...

    advantage ekak wei...​

    මචන් එකක් තියෙනවන්ම් දෙන්ඩකෝ :D
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Enhancv.com eken hdala tianne dn ewa... paid service free poddai denne

    photo eka dana eka normally depends kiala thama ape HR ayanm kianne. Sales & Marketing, Customer relations wagenm dmmata aulak nahalu. Habei hrinm owath discrimination thama

    ඒ කිව්වෙ මචන්...ඇයි එහෙම කියන්නේ :baffled: මම මේ ඉන්ටර්න් දන්ඩ ඩිවලොපර්..ඒකට දැම්මොත් අව්ල්ද :D
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    සාමාන්‍යයෙන් CV එකට ෆොටෝ දාන්නෙ තමංගෙ බාහිර පෙනුමෙන් තමන් අයදුම් කරන වෘත්තීයට අදාළත්වයක් තියෙනවනම් විතරයි.
    උදාහරණ : රූපවාහිනි නිවේදක/මාධ්‍යවේදී, ගුවන් සහයක, පිළිගැනීම් නිලධාරි, අලෙවි ප්‍රවර්ධක & etc.
    පෙනුමෙන් වෘත්තීයට අදාළත්වයක් නැත්නම් ෆොටෝ දාන්න එපා.
     
    Last edited: