සාමාන්‍යයෙන් CV එකට ෆොටෝ දාන්නෙ තමංගෙ බාහිර පෙනුමෙන් තමන් අයදුම් කරන වෘත්තීයට අදාළත්වයක් තියෙනවනම් විතරයි.
උදාහරණ : රූපවාහිනි නිවේදක/මාධ්‍යවේදී, ගුවන් සහයක, පිළිගැනීම් නිලධාරි, අලෙවි ප්‍රවර්ධක & etc.
පෙනුමෙන් වෘත්තීයට අදාළත්වයක් නැත්නම් ෆොටෝ දාන්න එපා.
එතකොට මචන් Software development training intern දාන එක මොකද මචන්..තේරුමක් නෑ නේද

