CV එකට photo එකක් දාන්ඩ ඕනිද
CV එකට photo එකක් දාන්ඩ ඕනිද 
මචන්ලා CV එකක් හදද්දි තමන්ගෙ ෆොටෝ එකක් දාන්ඩ ඕනිමද...මට එකෙක් කිව්වා කෙල්ලො එහෙමනම් දාන එක එහෙම හරි නෑ කියලා...
මම මේ ඉන්ටර්න් දාන්ඩ CV එකක් හදන්ඩ බැලුවේ..මට උඹලා ගාව තියෙන හොඳ template එකක් දීපන්කො

temp hambawunoth matath deepan

මම මේ ඉන්ටර්න් දන්ඩ ඩිවලොපර්..ඒකට දැම්මොත් අව්ල්ද