~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    hqdefault.jpg


    මේකෙ ගාන කොහොමද...කීයකටද ගත්තෙ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කට්ටිය කාලා බිලා ද ඉන්නෙ.........:):):):)
    ඔව්, තව ඉඩ තියෙනවා බඩේ

    ලාබයි, cam එකත් එක්කනේ. controller එකේ image එකක් දාපන්කෝ

    බිව්වෙ නෑ මාසෙකින් විතර. දැන් අඩු කරලා ති‍යෙන්නේ. :sorry:
    රෙදි ගලවනවා ඈ.....:P