මැද ඇගිල්ල කිව්වේමේ බන් හාල් ලිපේ තියද්දි මැද ඇගිල්ලේ එක පුරුකක් වෙනකන් නේද වතුර තියන්නේ?
මැද ඇගිල්ල කිව්වේමේ බන් හාල් ලිපේ තියද්දි මැද ඇගිල්ලේ එක පුරුකක් වෙනකන් නේද වතුර තියන්නේ?
රයිස් කුකර් ekE iwwath oya meda egille seen eka tiyanawa bolaඕව නං දන්නේ නෑ බන් ඇඟිලි පුරුකේ කතාව නං ප්රසිද්ධ රහසක් නෙ. රයිස් කුකර් එකක් නැද්ද ලේසි නෙ.

෴෴෴෴Good Morning Rathuwaa෴෴෴෴උදේම නැගිටලා තියෙන්නේ.. මෝර්නින් කිව්වා..
උබ හිතුවද සවලෙන් හාරන්ඩ මේක වැලි ගොඩක් කියල,
මේව කලු ගල් මල්ලී![]()
busy ban ammata siri wennaසාර යනව කීවට පස්සෙ මේක පාලුවට ගිහිල්ලද, නැත්තං මේ දවස් වල කට්ටිය බිසීද![]()



මමත් බැලුවේ ඒකයි.... කොච්චර අල්ලාප සල්ලාප කරපු තැනක්ද...?
දැන් නිකං සොහොනක් වගේ පාලුවෙලා...![]()




කාගෙද බන් අල්ලා සෙලෙව්වේමමත් බැලුවේ ඒකයි.... කොච්චර අල්ලාප සල්ලාප කරපු තැනක්ද...?
දැන් නිකං සොහොනක් වගේ පාලුවෙලා...![]()


රයිස් කුකර් ekE iwwath oya meda egille seen eka tiyanawa bola![]()
nae ban..eka ne api bul dosare wage enne..parana tika kiyawanබීසීමත් නෙවෙයි...
දැන් බලපං ගවුම් කෑල්ලක් හායි කියාගෙන ආපු හැටියේ කට්ටිය එන විදිය....
ඒකයි රහස....![]()


oya mokekta hari gawum kallak andala genenko ban![]()
