~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද උයන්ඩ උනා බන්
    ඊයේ ගෙදර හිටපු එකෙක් ගියා වැකේෂන්
    අනිත් එකාත් කොහෙද කියල නෑ. ඌ එනකන් හිටියොත් හාමතේ මැරෙනවා.
    ඉදපන් හාල් ලිපේ තියල එන්නම්.
    මද ගින්දරේද තියන්ඩ ඕනේ?
    ඕව නං දන්නේ නෑ බන් ඇඟිලි පුරුකේ කතාව නං ප්‍රසිද්ධ රහසක් නෙ. රයිස් කුකර් එකක් නැද්ද ලේසි නෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕව නං දන්නේ නෑ බන් ඇඟිලි පුරුකේ කතාව නං ප්‍රසිද්ධ රහසක් නෙ. රයිස් කුකර් එකක් නැද්ද ලේසි නෙ.

    නෑ බන්. මම වැඩියේ උයන්නේ නෑ
    දවල්ට කඩෙන් රෑට ඉන්න උන් දෙන්නත් එක්ක.
    මම ගිහින් නිකන් මුණ පෙන්නලා එනවා විතරයි.
    අද තමයි මේ ටොපිය සෙට් උනේ
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    අද උයන්ඩ උනා බන්
    ඊයේ ගෙදර හිටපු එකෙක් ගියා වැකේෂන්
    අනිත් එකාත් කොහෙද කියල නෑ. ඌ එනකන් හිටියොත් හාමතේ මැරෙනවා.
    ඉදපන් හාල් ලිපේ තියල එන්නම්.
    මද ගින්දරේද තියන්ඩ ඕනේ?

    රයිස් කුකර් එකේ නම් පුරැක් 11/2ක් තියන්න ලිපේනම් පුරැක් 2ක් (ඒක එක එක්කෙනාගේ ඇගිලිවල දිග අනුව වෙනස් වෙනවා ඉතින්) මාත් කෑම උයන්නේ නෑ අම්මා දෙනදේ කාලා ඉන්නවා:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර කුණුහරපෙන් බණින එක්කෙනාද? ඒයා ඉන්නවා දැක්කා දැන් පොඩ්ඩකට ඉස්සල්ලත් බොරු කියන්න එපා

    ඒ එයාගේ හොල්මන
    මිනිහට වෙඩිතියල මැරුණා දැන් මාස දෙකකට විතර කලින්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::shocked:
    "owa denu parahata
    tama sammathahi pihita sita
    dusirith danan dena owa
    waddan kiyana bana wani"

    meka matak una katusso :( ube katawanam atta.hachizata marenna hadana man dilduwata mehema kiyana eka waradine :oo:

    :eek::eek:සිකේයිය, මන් හිතුවේ කවුන්සsලින් සාර්තක වෙලා දැන්වත් හැදිල ඇති කියල, කියලකට ගත්ත විතරයි :eek::eek:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සාර යනව කීවට පස්සෙ මේක පාලුවට ගිහිල්ලද, නැත්තං මේ දවස් වල කට්ටිය බිසීද :rolleyes::rolleyes::confused::confused:


    මමත් බැලුවේ ඒකයි.... කොච්චර අල්ලාප සල්ලාප කරපු තැනක්ද...?
    දැන් නිකං සොහොනක් වගේ පාලුවෙලා... :confused: