අර කියමනක් තියන්නේ කුක්කත් එක්ක හිටියම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නෙ කියලාමටත් වඩා දරුනු විදියට හැදිල තියෙන්නෙ![]()



අර කියමනක් තියන්නේ කුක්කත් එක්ක හිටියම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නෙ කියලා![]()















elaban idea ekak awa...
අපේ කොහොම කරාද මන්දා, පරන බැරල් එකක් බස්සලා පොලවට ඒක උඩින් තිබ්බ ටොයිලට් එකේ තියෙන එකක්මතක නෑ හරියට
වටේට පොලිතීන් ගැහුව වෙන්න ඕන, ලෑලි ටිකකිනුයි
අර කියමනක් තියන්නේ කුක්කත් එක්ක හිටියම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නෙ කියලා![]()
elaban idea ekak awa...
elaban idea ekak awa...



hapoi ban...ඔක්කොටම කලින් ඒක හද ගනින්. එතකන් උන්ට ඝන ආහාර කන්නදෙන්න එපා
වැරදියිනේ සම්පූර්ණයෙන්ම...
කුක්කෙක් එක්ක නිදියගත්තොත් ගැබ්වෙලා තමයි නැගිටින්න වෙන්නේ...
බොරුනම් මහා පණ්ඩිත කිඹුල අයියගෙන් අහල බලපං....




natara wenawa ban un...බාස්ල ඉඩමේ නතර වෙනවද, උදේ ඇවිත් හවස යනවද
වල බැස්සොත් එහෙම වැහැලඉදං ඉන්න එකා පිටින්ම බැස්සොත්
![]()
colombo ban

නෑ නෑ, ඉස්සෙලා පොඩි වලක් කපලා උඩින් concrete දාලා, squatting pan එකත් තියලා, වටේට බ්ලොක් ගල් තියලා, උඩින් පොඩි ටකරන් වහලක් ගහලා, පොඩි දොරකුත් දැම්මනං හරි. ඔය වැඩේට යන්නේ එක දවසයි බන්. දෙන්නෙක් ඇති හොදටම


ඉතින් ඒක තමා මේ කිව්වේ. බාස්ලට, ගෝලයන්ට යන්න. ලොකු බාසාට කිව්වනං කලින් දවසක ඇවිල්ලා වැඩේ කරනවා, ඉන්න hut එකකුත් ගහගන්නවාඅරය කියන්නෙ එලියෙන් බාතෘම් එකක් හදාගන්නකල් මොකෝ කරන්නෙ කියල නේද![]()
ඉතින් ඒක තමා මේ කිව්වේ. බාස්ලට, ගෝලයන්ට යන්න. ලොකු බාසාට කිව්වනං කලින් දවසක ඇවිල්ලා වැඩේ කරනවා, ඉන්න hut එකකුත් ගහගන්නවා

