~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :baffled::rofl::rofl::rofl:

    අපේ කොහොම කරාද මන්දා, පරන බැරල් එකක් බස්සලා පොලවට ඒක උඩින් තිබ්බ ටොයිලට් එකේ තියෙන එකක් :baffled:මතක නෑ හරියට :sorry: වටේට පොලිතීන් ගැහුව වෙන්න ඕන, ලෑලි ටිකකිනුයි
    elaban idea ekak awa...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අර කියමනක් තියන්නේ කුක්කත් එක්ක හිටියම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නෙ කියලා:yes::yes::yes:

    වැරදියිනේ සම්පූර්ණයෙන්ම...
    කුක්කෙක් එක්ක නිදියගත්තොත් ගැබ්වෙලා තමයි නැගිටින්න වෙන්නේ...
    බොරුනම් මහා පණ්ඩිත කිඹුල අයියගෙන් අහල බලපං....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැරදියිනේ සම්පූර්ණයෙන්ම...
    කුක්කෙක් එක්ක නිදියගත්තොත් ගැබ්වෙලා තමයි නැගිටින්න වෙන්නේ...
    බොරුනම් මහා පණ්ඩිත කිඹුල අයියගෙන් අහල බලපං....

    :angry::angry::angry::angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    වල බැස්සොත් එහෙම වැහැල :baffled::baffled: ඉදං ඉන්න එකා පිටින්ම බැස්සොත් :baffled::baffled::rofl::rofl:

    නෑ නෑ, ඉස්සෙලා පොඩි වලක් කපලා උඩින් concrete දාලා, squatting pan එකත් තියලා, වටේට බ්ලොක් ගල් තියලා, උඩින් පොඩි ටකරන් වහලක් ගහලා, පොඩි දොරකුත් දැම්මනං හරි. ඔය වැඩේට යන්නේ එක දවසයි බන්. දෙන්නෙක් ඇති හොදටම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ නෑ, ඉස්සෙලා පොඩි වලක් කපලා උඩින් concrete දාලා, squatting pan එකත් තියලා, වටේට බ්ලොක් ගල් තියලා, උඩින් පොඩි ටකරන් වහලක් ගහලා, පොඩි දොරකුත් දැම්මනං හරි. ඔය වැඩේට යන්නේ එක දවසයි බන්. දෙන්නෙක් ඇති හොදටම

    අරය කියන්නෙ එලියෙන් බාතෘම් එකක් හදාගන්නකල් මොකෝ කරන්නෙ කියල නේද :confused::confused:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අරය කියන්නෙ එලියෙන් බාතෘම් එකක් හදාගන්නකල් මොකෝ කරන්නෙ කියල නේද :confused::confused:
    ඉතින් ඒක තමා මේ කිව්වේ. බාස්ලට, ගෝලයන්ට යන්න. ලොකු බාසාට කිව්වනං කලින් දවසක ඇවිල්ලා වැඩේ කරනවා, ඉන්න hut එකකුත් ගහගන්නවා
     
    Last edited:
    • Like
    Reactions: Rosaine_Doll

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    Lkl02cl.png
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් ඒක තමා මේ කිව්වේ. බාස්ලට, ගෝලයන්ට යන්න. ලොකු බාසාට කිව්වනං කලින් දවසක ඇවිල්ලා වැඩේ කරනවා, ඉන්න hut එකකුත් ගහගන්නවා

    ආ හරි හරි දැන් තේරුනේ :D:D