මචන්ලා.. මට Blogger එකක් Widget දාලා Forum එකක් වගේ හදන්න විදියක් කියහන්කෝ..
මේකට Register වෙන්නයි Members ලට Post කරන්නයි (forum වල seen ටිකකුත් තිබ්බත් කමක් නැ) වගේ හදන්න දන්න කෙනෙක් help කරන්න..
එහෙම එකක් දන්නෙ නැත්තන් Bump කියලා දාගෙන යන්න...
Last edited:
