Help Blogger To Forum

MonsteR_X

Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    මචන්ලා.. මට Blogger එකක් Widget දාලා Forum එකක් වගේ හදන්න විදියක් කියහන්කෝ..​
    මේකට Register වෙන්නයි Members ලට Post කරන්නයි (forum වල seen ටිකකුත් තිබ්බත් කමක් නැ) වගේ හදන්න දන්න කෙනෙක් help කරන්න..

    :D

    එහෙම එකක් දන්නෙ නැත්තන් Bump කියලා දාගෙන යන්න...
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Google වලින් ම Group එකක් හදන්න එකේ දෙනවා Ifram කෝඩ් එකක් ඒක බ්ලොග් එකේ දැම්මා නම් හරි. https://groups.google.com ඕක තමයි ලේසිම විදිය. වෙන එකක් හැදුවත් Ifram කරලා තමයි දාන්නේ වෙන්නේ. Blogger නිසා

    නැත්ම් Wordpress වලින් බ්ලොග් ඒක හැදුවනම් හරි Wordpress වල Plugin තියෙනවා forum කරන්න.
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    Google වලින් ම Group එකක් හදන්න එකේ දෙනවා Ifram කෝඩ් එකක් ඒක බ්ලොග් එකේ දැම්මා නම් හරි. https://groups.google.com ඕක තමයි ලේසිම විදිය. වෙන එකක් හැදුවත් Ifram කරලා තමයි දාන්නේ වෙන්නේ. Blogger නිසා

    නැත්ම් Wordpress වලින් බ්ලොග් ඒක හැදුවනම් හරි Wordpress වල Plugin තියෙනවා forum කරන්න.

    Machan free plugins thiyenawada danna..?me dawas wala athe sathe na..