~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ලක්ශ 40ක් නම් මදි නේද :confused: අපේ ගෙදරටත් ගිය හැටියට

    මෙහමයි, luxury බෑ. නමුත් හොදට හොයල බලලා වැඩේ කලොත් ගේමක් ගහන්න පුළුවන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපේ ගෙදරත් ලෝ බජට් එකක් , එතකොට පුලුවන්නම් ශේප් කරගන්න පුලුවන් වෙයි, :yes::yes:

    ඒත් දැන් ලී වලට පට්ට ගානක්නෙ යන්නෙ,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙවල් හදන්නෙ නැහැ සිංහලු.. උඹලගෙ කතා ඇහුවම මට ඇදිවතේම යන්න වගේ.. මම නිකමට වර්ග අඩි 1500 කට රු.5000 ගානෙ බැලුවා.. ලක්ෂ වලින්ම 75 ක් යකෝ..
    ගෙයක් දොරක් තියෙන තැනකින් කටයුත්තක් කරගන්නව සැපයි...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    ගෙවල් හදන්නෙ නැහැ සිංහලු.. උඹලගෙ කතා ඇහුවම මට ඇදිවතේම යන්න වගේ.. මම නිකමට වර්ග අඩි 1500 කට රු.5000 ගානෙ බැලුවා.. ලක්ෂ වලින්ම 75 ක් යකෝ..
    ගෙයක් දොරක් තියෙන තැනකින් කටයුත්තක් කරගන්නව සැපයි...
    :rofl::rofl::rofl::rofl:
    ai tho rajane :P:P:P
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අපේ ගෙදරත් ලෝ බජට් එකක් , එතකොට පුලුවන්නම් ශේප් කරගන්න පුලුවන් වෙයි, :yes::yes:

    ඒත් දැන් ලී වලට පට්ට ගානක්නෙ යන්නෙ,
    ලී නම් ගණන් තමා.:baffled:

    ගෙවල් හදන්නෙ නැහැ සිංහලු.. උඹලගෙ කතා ඇහුවම මට ඇදිවතේම යන්න වගේ.. මම නිකමට වර්ග අඩි 1500 කට රු.5000 ගානෙ බැලුවා.. ලක්ෂ වලින්ම 75 ක් යකෝ..
    ගෙයක් දොරක් තියෙන තැනකින් කටයුත්තක් කරගන්නව සැපයි...

    හරි හරි, tile එපා, cement දාලා පොලිෂ් කරමු. ceiling එක පස්සේ ගහමු. ලී වෙනුවට ඇලුමිනියම් දාමු. bathroom බිත්ති tile එපා cement දාලා පොලිෂ් කරමු.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl::rofl::rofl:
    ai tho rajane :P:P:P

    රජ මැදුරක ඉපදී සිටියා නම්.... නුඹත් රජෙකි පුතුනේ ....
    හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි... අද නුඹෙ සිරියහනේ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලී නම් ගණන් තමා.:baffled:

    හරි හරි, tile එපා, cement දාලා පොලිෂ් කරමු. ceiling එක පස්සේ ගහමු. ලී වෙනුවට ඇලුමිනියම් දාමු. bathroom බිත්ති tile එපා cement දාලා පොලිෂ් කරමු.

    උඹ සිරාවටම මේ සබ්ජෙක්ට් එකේ ඉන්න ඩෑල් එකක්ද? :confused:
    හරි මම වැඩේ පත්තු කරගෙන උඹට අමතන්නන්.. ටිකක් කල් යයි හැබැයි...:yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උඹ සිරාවටම මේ සබ්ජෙක්ට් එකේ ඉන්න ඩෑල් එකක්ද? :confused:
    හරි මම වැඩේ පත්තු කරගෙන උඹට අමතන්නන්.. ටිකක් කල් යයි හැබැයි...:yes::yes:

    සබ්ජෙක්ට් එකේනං තමා ඉතින්. එහෙමට කියලා හැමදේම දන්න එකක් නෙවේ. අත්දැකීම් තමා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙවල් හදන්නෙ නැහැ සිංහලු.. උඹලගෙ කතා ඇහුවම මට ඇදිවතේම යන්න වගේ.. මම නිකමට වර්ග අඩි 1500 කට රු.5000 ගානෙ බැලුවා.. ලක්ෂ වලින්ම 75 ක් යකෝ..
    ගෙයක් දොරක් තියෙන තැනකින් කටයුත්තක් කරගන්නව සැපයි...

    ඒව සාමාන්‍ය ගනන් රජෝ, ඒව හිතල ගෙවල් හදන එක අතාරින්ඩ එපා :rofl::rofl:,

    , සමහර විට උබ හදන එක එච්චර වෙන්නෙ නැති වෙයි,
    ඉඩ නාස්ති වෙන්නෙ නැත්තම් අවුලක් නැ :nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි හරි, tile එපා, cement දාලා පොලිෂ් කරමු. ceiling එක පස්සේ ගහමු. ලී වෙනුවට ඇලුමිනියම් දාමු. bathroom බිත්ති tile එපා cement දාලා පොලිෂ් කරමු.

    :baffled::baffled:ඉන්න ර්හැන ඊට වඩා සැප කියල කියයිද දන්නෑ :baffled::baffled::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සබ්ජෙක්ට් එකේනං තමා ඉතින්. එහෙමට කියලා හැමදේම දන්න එකක් නෙවේ. අත්දැකීම් තමා

    එක තමයි බන්..එ් අත්දැකීම් වටිනවා ගොඩක්.. මම ගේමට එන්ටර් වුනාම ඒ අත්දැකීම් වලින් මම නොදන්න දේවල් උඹෙන් අහගන්නන්.. එල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක තමයි බන්..එ් අත්දැකීම් වටිනවා ගොඩක්.. මම ගේමට එන්ටර් වුනාම ඒ අත්දැකීම් වලින් මම නොදන්න දේවල් උඹෙන් අහගන්නන්.. එල

    උබත් දැන් ඒ සබ්ජෙක්ට් එකේද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක තමයි බන්..එ් අත්දැකීම් වටිනවා ගොඩක්.. මම ගේමට එන්ටර් වුනාම ඒ අත්දැකීම් වලින් මම නොදන්න දේවල් උඹෙන් අහගන්නන්.. එල

    අර ශෙහාන් ගිවන්ත දාපු ඒව ඒම බැලුවද, රීපෝස්ට් බුවා එහෙම දපුවා :D
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :no::no::no:

    එක තමයි බන්..එ් අත්දැකීම් වටිනවා ගොඩක්.. මම ගේමට එන්ටර් වුනාම ඒ අත්දැකීම් වලින් මම නොදන්න දේවල් උඹෙන් අහගන්නන්.. එල
    අපේ උපුල් මාමාත් හොද උගතෙක් ඔය සබ්ජෙක්ට් එකට. ඕන දෙයක් කියල දෙනවා

    උබත් දැන් ඒ සබ්ජෙක්ට් එකේද
    මොනවා කියනවද මන්දා?