oya gana reost dannawa hodata field eke inne buwa me tike

ada strike da danne ne

oya gana reost dannawa hodata field eke inne buwa me tike

ලක්ශ 40ක් නම් මදි නේදඅපේ ගෙදරටත් ගිය හැටියට
මෙහමයි, luxury බෑ. නමුත් හොදට හොයල බලලා වැඩේ කලොත් ගේමක් ගහන්න පුළුවන්.

ගෙවල් හදන්නෙ නැහැ සිංහලු.. උඹලගෙ කතා ඇහුවම මට ඇදිවතේම යන්න වගේ.. මම නිකමට වර්ග අඩි 1500 කට රු.5000 ගානෙ බැලුවා.. ලක්ෂ වලින්ම 75 ක් යකෝ..
ගෙයක් දොරක් තියෙන තැනකින් කටයුත්තක් කරගන්නව සැපයි...

ලී නම් ගණන් තමා.අපේ ගෙදරත් ලෝ බජට් එකක් , එතකොට පුලුවන්නම් ශේප් කරගන්න පුලුවන් වෙයි,
ඒත් දැන් ලී වලට පට්ට ගානක්නෙ යන්නෙ,

ගෙවල් හදන්නෙ නැහැ සිංහලු.. උඹලගෙ කතා ඇහුවම මට ඇදිවතේම යන්න වගේ.. මම නිකමට වර්ග අඩි 1500 කට රු.5000 ගානෙ බැලුවා.. ලක්ෂ වලින්ම 75 ක් යකෝ..
ගෙයක් දොරක් තියෙන තැනකින් කටයුත්තක් කරගන්නව සැපයි...
ai tho rajane![]()
ලී නම් ගණන් තමා.
හරි හරි, tile එපා, cement දාලා පොලිෂ් කරමු. ceiling එක පස්සේ ගහමු. ලී වෙනුවට ඇලුමිනියම් දාමු. bathroom බිත්ති tile එපා cement දාලා පොලිෂ් කරමු.

උඹ සිරාවටම මේ සබ්ජෙක්ට් එකේ ඉන්න ඩෑල් එකක්ද?
හරි මම වැඩේ පත්තු කරගෙන උඹට අමතන්නන්.. ටිකක් කල් යයි හැබැයි...![]()
ගෙවල් හදන්නෙ නැහැ සිංහලු.. උඹලගෙ කතා ඇහුවම මට ඇදිවතේම යන්න වගේ.. මම නිකමට වර්ග අඩි 1500 කට රු.5000 ගානෙ බැලුවා.. ලක්ෂ වලින්ම 75 ක් යකෝ..
ගෙයක් දොරක් තියෙන තැනකින් කටයුත්තක් කරගන්නව සැපයි...

,

හරි හරි, tile එපා, cement දාලා පොලිෂ් කරමු. ceiling එක පස්සේ ගහමු. ලී වෙනුවට ඇලුමිනියම් දාමු. bathroom බිත්ති tile එපා cement දාලා පොලිෂ් කරමු.

ඉන්න ර්හැන ඊට වඩා සැප කියල කියයිද දන්නෑ 

සබ්ජෙක්ට් එකේනං තමා ඉතින්. එහෙමට කියලා හැමදේම දන්න එකක් නෙවේ. අත්දැකීම් තමා

අගෝස්තු වල ආවම ගෙවල් හොයන්ඩ යනවද![]()
එක තමයි බන්..එ් අත්දැකීම් වටිනවා ගොඩක්.. මම ගේමට එන්ටර් වුනාම ඒ අත්දැකීම් වලින් මම නොදන්න දේවල් උඹෙන් අහගන්නන්.. එල

අපේ උපුල් මාමාත් හොද උගතෙක් ඔය සබ්ජෙක්ට් එකට. ඕන දෙයක් කියල දෙනවාඑක තමයි බන්..එ් අත්දැකීම් වටිනවා ගොඩක්.. මම ගේමට එන්ටර් වුනාම ඒ අත්දැකීම් වලින් මම නොදන්න දේවල් උඹෙන් අහගන්නන්.. එල
මොනවා කියනවද මන්දා?උබත් දැන් ඒ සබ්ජෙක්ට් එකේද