~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර ශෙහාන් ගිවන්ත දාපු ඒව ඒම බැලුවද, රීපෝස්ට් බුවා එහෙම දපුවා :D

    ටික ටික දැක්ක.. තාම ගේමට එන්ටර් වුනේ නැති නිසා වැඩි උනන්දුවකින් බැලුවෙ නැහැ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    rathu mamata kiyala honda idamak set karaganna.ita passe oya kemathi widihata geyak hadaganna :D

    ඒක ගණන් වැඩි වගේ බන්
    ඉඩමටම 25-30ක් යනවා
    ගේ හදන්ඩ 50ක් අවම තිබ්බොත් ඒ ගානට අඩුවෙන් ගෙයක් ගන්ඩ පුළුවන්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඒක ගණන් වැඩි වගේ බන්
    ඉඩමටම 25-30ක් යනවා
    ගේ හදන්ඩ 50ක් අවම තිබ්බොත් ඒ ගානට අඩුවෙන් ගෙයක් ගන්ඩ පුළුවන්

    හොදට හොදට හොදට හොයලා ගන්න ඕනේ බන්. ලාබ බඩුවේ හිල් ඈ ...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒක ගණන් වැඩි වගේ බන්
    ඉඩමටම 25-30ක් යනවා
    ගේ හදන්ඩ 50ක් අවම තිබ්බොත් ඒ ගානට අඩුවෙන් ගෙයක් ගන්ඩ පුළුවන්
    kamara 3i,salei,kussiyai ekakuth 50k withara wenawane?
    හොදට හොදට හොදට හොයලා ගන්න ඕනේ බන්. ලාබ බඩුවේ හිල් ඈ ...

    :yes:
     
    • Like
    Reactions: jasz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොදට හොදට හොදට හොයලා ගන්න ඕනේ බන්. ලාබ බඩුවේ හිල් ඈ ...

    ඔව් ඔව් එහෙම ආවට ගියාට ගන්නේ නෑ
    ඕව ගැන දන්න එකෙක් ඉන්නවා. ඌව තමයි යවන්නෙත් බලන්ඩ කියල
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔව් ඔව් එහෙම ආවට ගියාට ගන්නේ නෑ
    ඕව ගැන දන්න එකෙක් ඉන්නවා. ඌව තමයි යවන්නෙත් බලන්ඩ කියල
    උබ කොහෙන්ද බලන්නේ?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අතුරුගිරිය, මාලබේ අවට, හෝකන්දර ඔය වගේ කොළඹ අවටින් බන්

    මාලබේ කාමර 3ක්, bathroom 3ක් එක්ක කියන්නේ 100 පනිනවනේ මචන්
    2.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාලබේ කාමර 3ක්, bathroom 3ක් එක්ක කියන්නේ 100 පනිනවනේ මචන්
    2.gif

    මාලබේ නම් අමාරුයි බන්. කඩුවෙල වගේ 60ට යනවා
    බත්රුම් 3ක් නම් ඕනෙම නෑ.

    වැල්ලම්පිටියට වතුර දානවද බන්?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. උඹල මෙතන සංකීර්ණ දේවල් කතා කරද්දි සරළ දේවල් අහන එක ගැන සොරි වෙන්න ඕනි.. මම සබ්ජෙක්ට් එක ගැන දන්නෙම නැති නිසා අහන්නෙ..

    මේකයි සීන් එක.. වර්ග අඩියකට රු.4500 / 5000 අතර යනවලුනෙ..

    එතකොට අපි උදාහරණයකට හිතමු අඩි 10යි 10 කාමරයක් කියල..
    එතකොට වර්ග අඩි 100 ට රු. 450,000 ක් යනවා..

    ඉතින් අපිට අර ඉස්සර වගේ බාස් කෙනෙක් දවසෙ කුලියට අරගෙන බඩු ටික ගෙනත් දීලා කරගත්තොත් මීට වඩා සෑහෙන අඩුවට කරගන්න පුලුවන් නේද? (මම කිව්වේ අර 10යි 10 කාමරේ උදාහරනෙ හැටියට)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මාලබේ නම් අමාරුයි බන්. කඩුවෙල වගේ 60ට යනවා
    බත්රුම් 3ක් නම් ඕනෙම නෑ.

    වැල්ලම්පිටියට වතුර දානවද බන්?
    ගිය සැරේ දැම්මා. කඩුවෙලත් සමහර තැන් යටවෙන්න ඔන්න මෙන්න ගියා. අපේ නෑදා ගෙදරකුත් එක්ක.
    බ්‍රෑන්ඩ් නිව් ගෙවල් වලට වඩා ටිකක් පරණ, අයිතිකාරයෝ එකියන්නේ හදපු උන්ම හිටපු එකක් හොදයි කියලයි මගේ අදහස. මහා අණ්ඩපාලයෝ ඉන්නේ, ලෝ කොලිට් විදිහට ගෙවල් හදන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගිය සැරේ දැම්මා. කඩුවෙලත් සමහර තැන් යටවෙන්න ඔන්න මෙන්න ගියා. අපේ නෑදා ගෙදරකුත් එක්ක.
    බ්‍රෑන්ඩ් නිව් ගෙවල් වලට වඩා ටිකක් පරණ, අයිතිකාරයෝ එකියන්නේ හදපු උන්ම හිටපු එකක් හොදයි කියලයි මගේ අදහස. මහා අණ්ඩපාලයෝ ඉන්නේ, ලෝ කොලිට් විදිහට ගෙවල් හදන්නේ.

    කොහොමත් කනට්‍රකටර්ස්ලා හදපු ඒවා ගන්නේ නෑ මචන්.
    හදිස්සියකට විකුණන එකකට ඇහැ ගහගෙන ඉන්නවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled: ane manda. athi wenna newe lassana ewa hadana ona. anika gewal hadanna kalin inna lamay gana dane nane. unta thani kamara denna anthimata ida madi wenawa. dan ape gedara e kale ida wadi. dan ida madi. lamay 3k innawa. kamara 4k tibilat ida madi .:(

    ඔන්න ඕක තමයි වැඩක් කරන්න බැරි.ගේ ලස්සන උනාට වැඩක් නෑ ගෙදර මිනිස්සුන්ට ඉන්න ඉඩ නැත්නම්.එහෙම නැත්නම් ලස්සන උනාට වැඩක් නෑ නඩත්තු කරන්න බැරිනම්.මමනම් කියන්නේ පිටින් පේන ලස්සන බල්ලට දාන්න.වටේ පිටේ උන්ට පේන්න මොකටද ගෙවල් හදන්නේ.තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන,ආදායමට ගැලපෙන විදියට ගෙයක් හදාගන්නන.නැත්නම් වෙන්නේ හැමදාම භාගෙට හදපු ගෙදරක ඉන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්.. උඹල මෙතන සංකීර්ණ දේවල් කතා කරද්දි සරළ දේවල් අහන එක ගැන සොරි වෙන්න ඕනි.. මම සබ්ජෙක්ට් එක ගැන දන්නෙම නැති නිසා අහන්නෙ..

    මේකයි සීන් එක.. වර්ග අඩියකට රු.4500 / 5000 අතර යනවලුනෙ..

    එතකොට අපි උදාහරණයකට හිතමු අඩි 10යි 10 කාමරයක් කියල..
    එතකොට වර්ග අඩි 100 ට රු. 450,000 ක් යනවා..

    ඉතින් අපිට අර ඉස්සර වගේ බාස් කෙනෙක් දවසෙ කුලියට අරගෙන බඩු ටික ගෙනත් දීලා කරගත්තොත් මීට වඩා සෑහෙන අඩුවට කරගන්න පුලුවන් නේද? (මම කිව්වේ අර 10යි 10 කාමරේ උදාහරනෙ හැටියට)

    ඔව්.එහෙම කරනවනම් අඩුවට කරගන්න පුලුවන්.නමුත් එහෙම කරද්දී උඹට සෑහෙන මහන්සි වෙන්න වෙනවා.ඒ වගේම ඔය සම්බන්දව යම් දැනීමක් ඕනි කරනවා.ඔය සම්ජෙක්ට් එක ගැන දන්න,සපෝර්ට් එකක් ගන්න පුලුවන් යාලුවෙක්,සහෝදරයෙක් ඥාතියෙක් ඉන්නවනම් ගොඩ