mcnla mn dakka godak ayemeke suggest karala tynwa redmi note 4 ganne nathuwa 4x ekata yanda kyla ai bn e
Redmi Note 4 is powered by Mediatek Helio X20
Mediatek එකේ ඉස්සර අවුල් තිබුනා..Helio X20 එකේ නම් ඕවා හදල ඇති..ඒ උනාට රත් වෙන ප්‍රශ්න එහෙම තියෙනවා..බැටරි එකත් මහා හොඳක් නැහැ ඔය chipset එකෙන් වැඩ කරද්දී..හැබැයි මේ ෆෝන් එකේ Body එක full metal..
----------------------------------------------
Redmi Note 4X is powered by Qualcomm Snapdragon 625
Qualcomm කියන්නේ Mobile Chipset වල market leader..උන් තමයි හොඳම chipsets හදන්නේ..දැන් දැන් නම් Samsung Exynos Series එක, Huawei Kirin එහෙම තරඟෙට ඉන්නවා Mediatek ඒකට අමතරව..(For your information, Qualcomm uses Samsung's 10 nanometer FinFET process technology to build their SD835 chipset)
Snapdragon 625 එක කියන්නේ මෑත කාලයේ ආපු ගොඩක්ම හොඳ Chipset එකක්..මේක පට්ට power efficient. Mid range phones වලට තමයි මේක හදලා තියෙන්නේ..මේකේ Performance සාමන්යෙන් අපි වගේ සාමාන්‍ය පාවිච්චි කරන කෙනෙක්ට හොඳටම ඇති..ඒ වගේම වටින්නේ මේ චිප්සෙට් එක තියෙන ෆෝන්ස් හැම එකකම පට්ට වැඩි බැටරි ලයිෆ් එකක් තිබීම..
Xiaomi එකෙනුත් Redmi Note 3 ඒකට SD 650 දීල Redmi Note 4X ඒකට එනකොට SD625 ට downgrade කරලා තියෙනවා..හැබැයි මේකෙන් පොඩී performance drop එකක් උනත්, එක නොදැනෙන තරම්..හැබැයි බැටරි ලයිෆ් එක සෑහෙන්න වැඩි වෙලා තියෙනවා

Redmi Note 4X එකේ බොඩි එක ෆුල් මෙටල් නැහැ..පිටිපස්සේ උඩින් කොටසකුයි යටින් කොටසකුයි ප්ලාස්ටික්
ඒක ඉතින් එච්චර පේන්නෙවත් දැනෙන්නේවත් නැහැ 
වැඩි විස්තර සඳහා thilan996 අමතන්න
Last edited:






