~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mcnla mn dakka godak ayemeke suggest karala tynwa redmi note 4 ganne nathuwa 4x ekata yanda kyla ai bn e

    Redmi Note 4 is powered by Mediatek Helio X20

    Mediatek එකේ ඉස්සර අවුල් තිබුනා..Helio X20 එකේ නම් ඕවා හදල ඇති..ඒ උනාට රත් වෙන ප්‍රශ්න එහෙම තියෙනවා..බැටරි එකත් මහා හොඳක් නැහැ ඔය chipset එකෙන් වැඩ කරද්දී..හැබැයි මේ ෆෝන් එකේ Body එක full metal..

    ----------------------------------------------​

    Redmi Note 4X is powered by Qualcomm Snapdragon 625

    Qualcomm කියන්නේ Mobile Chipset වල market leader..උන් තමයි හොඳම chipsets හදන්නේ..දැන් දැන් නම් Samsung Exynos Series එක, Huawei Kirin එහෙම තරඟෙට ඉන්නවා Mediatek ඒකට අමතරව..(For your information, Qualcomm uses Samsung's 10 nanometer FinFET process technology to build their SD835 chipset)

    Snapdragon 625 එක කියන්නේ මෑත කාලයේ ආපු ගොඩක්ම හොඳ Chipset එකක්..මේක පට්ට power efficient. Mid range phones වලට තමයි මේක හදලා තියෙන්නේ..මේකේ Performance සාමන්යෙන් අපි වගේ සාමාන්‍ය පාවිච්චි කරන කෙනෙක්ට හොඳටම ඇති..ඒ වගේම වටින්නේ මේ චිප්සෙට් එක තියෙන ෆෝන්ස් හැම එකකම පට්ට වැඩි බැටරි ලයිෆ් එකක් තිබීම.. :yes:

    Xiaomi එකෙනුත් Redmi Note 3 ඒකට SD 650 දීල Redmi Note 4X ඒකට එනකොට SD625 ට downgrade කරලා තියෙනවා..හැබැයි මේකෙන් පොඩී performance drop එකක් උනත්, එක නොදැනෙන තරම්..හැබැයි බැටරි ලයිෆ් එක සෑහෙන්න වැඩි වෙලා තියෙනවා :yes:

    Redmi Note 4X එකේ බොඩි එක ෆුල් මෙටල් නැහැ..පිටිපස්සේ උඩින් කොටසකුයි යටින් කොටසකුයි ප්ලාස්ටික් :yes: ඒක ඉතින් එච්චර පේන්නෙවත් දැනෙන්නේවත් නැහැ :yes:

    වැඩි විස්තර සඳහා thilan996 අමතන්න :yes:
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Thnkz a lot mcn mge tynne rn4 ekak...ekai ahuwe
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    mi4c ekata china developer ROM eka gahala tiyena ewun innwanm kiyapan poddak developer Rom eka awulda kiyala.mama stable eka gahala tiyenne epa wenawa bugs lokayak.developer eka gahanna kiyala baluwe. eketh bugs nam gahana eke therumak na.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mi4c ekata china developer ROM eka gahala tiyena ewun innwanm kiyapan poddak developer Rom eka awulda kiyala.mama stable eka gahala tiyenne epa wenawa bugs lokayak.developer eka gahanna kiyala baluwe. eketh bugs nam gahana eke therumak na.

    mun ta wena wada nadda ban, ubata owa kiya kiya inna:confused:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    RR gahapn.patta.

    kernel sources oke release karalada koheda. e nisa hoda rom ekak hoyaganna bari wena ekak na
    RR, Lineage දෙකම බැලුවා.. :yes::yes:
    Goodix fingerprint sensor එක තාම වැඩ නෑ මචන්..
    මගේ එකේ තියෙන්නේ ඒ sensor එක..
    fingerprint sensor එක පට්ට මේකේ..
    ඒක නැතුව බෑ වගේ.. :baffled::baffled:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Screenshot_2017-06-23-22-30-50-702_com.miui.secu.png

    Screenshot_2017-06-23-22-30-30-618_com.miui.secu.png

    Screenshot_2017-06-23-22-30-23-621_com.miui.secu.png

    Screenshot_2017-06-23-22-30-04-666_com.miui.secu.png

    Battery අසමාන්‍ය ලෙස බැහැලා තියෙන්නේ Asphalt හින්දා තමා..
    1.5GB download කරා wifi එකෙන්..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    4g 3g වලදී වොයිස් අවුලක් නැද්ද මොකක්ද උඹේ පොන් එක
    මොකක්ද උඹ කියන අවුල..:confused::confused:
    තාම අරන් සතියයි...
    එහෙම සීන් එකක් මීටර් වුනේ නෑ..

    Redmi 4 Prime එකක් මචන්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක්ද උඹ කියන අවුල..:confused::confused:
    තාම අරන් සතියයි...
    එහෙම සීන් එකක් මීටර් වුනේ නෑ..

    Redmi 4 Prime එකක් මචන්..

    3g 4g වලදී එන කෝල් වල සවුන්ඩ් පැහැදිලි නැ කුණාටුවක ඉදලා කථා කරනවා වගේ 2g දම්මාහම අවුලක් නැ

    mi max ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1803268
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Battery අසමාන්‍ය ලෙස බැහැලා තියෙන්නේ Asphalt හින්දා තමා..
    1.5GB download කරා wifi එකෙන්..

    අසාමාන්‍ය :lol::lol:
    ඔය පැය දහයක් SOT තියෙන්නේ .හොඳයිනේ යකෝ :cool:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචන්ලා අපි ඔන්ලයින් සයිට් එකකින් ඕඩර් කරපු ෆෝන් එකක් කස්ටම් එකන් හරි පෝඩ්ස් ඔෆිස් එකෙන් හරි නවත්තගත්තොත් ඒක ගන්න කරන්න ඕනි මොනාද කියලා දන්නවද... හොර පාරෙන් නෙවෙයි TRC එකෙන් clear කරගන්න විදිය...
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    3g 4g වලදී එන කෝල් වල සවුන්ඩ් පැහැදිලි නැ කුණාටුවක ඉදලා කථා කරනවා වගේ 2g දම්මාහම අවුලක් නැ

    mi max ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1803268
    එහෙම අවුලක් ආවොත් කියන්නම්කෝ...:rolleyes::rolleyes:
    wena monawath awulak naha neda? supiriyatama weda ne. ela ela.
    අසාමාන්‍ය :lol::lol:
    ඔය පැය දහයක් SOT තියෙන්නේ .හොඳයිනේ යකෝ :cool:
    හි හි.. :D:D
    සඳුදා උදේ charge කරලා ආයේ චාර්ජ් කරේ බදාදා රෑ (2.5 Days),
    ගේම් එක දැම්මේ බ්‍රහස්පතින්දා ඊයේ රෑ වෙද්දී (1.5 Days) බැස්සා...
     
    Status
    Not open for further replies.