iwarai banපරණ පිටු පනහක් විතර රිප්ලයි කරගෙන කරගෙන sunerudx එනවෝ...



පරණ පිටු පනහක් විතර රිප්ලයි කරගෙන කරගෙන sunerudx එනවෝ...
මේ ඊ ගහ වගේ වේගෙන් එන රිප්ලයි රථයක හැපුනොත් රජකන් කරලා හමාරයි
පරන එවා නොබල කොහොමද බන් සමාජෙට එන්නෙ අපිව කොන් වෙනවා නෙතව පොඩ්ඩෙන් බෙල්ල ගහල යනවා ගිනි මැලේ ගෙ රිප්ලයි පෝලිම යනව නෙ
හම්මේ...රජතුමනි අහකට අහකටමේ ඊ ගහ වගේ වේගෙන් එන රිප්ලයි රථයක හැපුනොත් රජකන් කරලා හමාරයි
Ada gedara yanawa sinhalu.
Dote yannath epai![]()
ලාබයි, cam එකත් එක්කනේ. controller එකේ image එකක් දාපන්කෝ
කැමරාවක් තියේ. ඒත් controller එකක් නෑ android app එකකින් යවන්න තියෙන්නේ. (WIFI)
ආ..drone බබෙක් අරන් තියෙන්නෙ..එල...කැමර් එකක් තීනවද
කවුරුවත් ඉන්නවද

රෙඩ් මොකද්ද එකක් 

කැමරාවක් තියේ. ඒත් controller එකක් නෑ android app එකකින් යවන්න තියෙන්නේ. (WIFI)