~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරණ පිටු පනහක් විතර රිප්ලයි කරගෙන කරගෙන sunerudx එනවෝ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පරණ පිටු පනහක් විතර රිප්ලයි කරගෙන කරගෙන sunerudx එනවෝ...
    රජතුමනි අහකට අහකට :no: මේ ඊ ගහ වගේ වේගෙන් එන රිප්ලයි රථයක හැපුනොත් රජකන් කරලා හමාරයි :no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලාබයි, cam එකත් එක්කනේ. controller එකේ image එකක් දාපන්කෝ


    ආ..drone බබෙක් අරන් තියෙන්නෙ..එල...කැමර් එකක් තීනවද
    කැමරාවක් ති‍යේ. ඒත් controller එකක් නෑ android app එකකින් ‍යවන්න ති‍යෙන්නේ. (WIFI)

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කැමරාවක් ති‍යේ. ඒත් controller එකක් නෑ android app එකකින් ‍යවන්න ති‍යෙන්නේ. (WIFI)



    එලනේ...මේ ගානට මේක නරක නෑ...