doyyanna kalin poddak awa me paththata
api nida gannooo
මමත් යන්න ගිහින් ආයිත් ඇවිත් බැලුව...සිංදුවක් දාන්න..
a mokada?
කම්මැලි බන් දැන් කියන්න දේකුත් නෑ හැමදාම එකම ටික කියල එපාවෙලා.
oya try karapu mulma kella gena qwe nane?
දැන් ගිහින් නිදාගනින්
මම කෙල්ලෝ පස්සේ ගිහින් නෑදැන් ගිහින් නිදාගනින්

sara air port gihin athi neda dan![]()
හින්දි ෆිල්ම් වල වගේ උඹල දෙන්නම අඬනවා, පස්සේ සරා පිටිපස්ස බල බල අඬ අඬ ප්ලේන් එකට නගින්න යනවා, උඹ ප්ලේන් එක යන හැටි බලන් ඉන්නවා, අන්තිමට බලද්දී මෙන් සරා ප්ලේන් එකට නැගල නෑ දුවගෙන එනව දිල්ඩුඩා... කියාගෙන.
ආතේ කොහොමද
දැන් අපිට ජර්මනි යාලුවෙකුත් ඉන්නවාඔව් නේද, උඹට යන්න තිබුනෙ සරාට සුබ පතන්නහින්දි ෆිල්ම් වල වගේ උඹල දෙන්නම අඬනවා, පස්සේ සරා පිටිපස්ස බල බල අඬ අඬ ප්ලේන් එකට නගින්න යනවා, උඹ ප්ලේන් එක යන හැටි බලන් ඉන්නවා, අන්තිමට බලද්දී මෙන් සරා ප්ලේන් එකට නැගල නෑ දුවගෙන එනව දිල්ඩුඩා... කියාගෙන.


umbata nam pissu ban..degara awa, paya 5i winadi 10i colombo to kandy. epa una appa

degara awa, paya 5i winadi 10i colombo to kandy. epa una appa
මම කාලයක් ආව 6 වගේ එහෙන් නැග්ගම 10 වෙද්දී එනවනෙ නුවරට.