same thing that I thought. Sri Lankan are really really stupid with law IQ knowledge. Most of Sri Lankans are still think like slaves. so thats why we can't see a develop in this country. it is useless to blame politician always. I feel disgrace to live with these kind of stupid people.ඇයි බන් ලන්කාවේ උන් මේ විදියට නායකයො මනින්නේ.. නායකයා කියන්නේ කුඩේ නැතුව වැස්සෙ තෙමෙන එකාද? නායකයෙක් උනාම ගන්වතුරට වතුරේ බහින්න ඔනද? නායකයෙක් මනින්නේ එහෙමද බන්. පුටින් නිනිම්න පහනේ සොල්දාදුවන් සිහිකරලා ආචාර කරනවා. ඉතින් ඒ වෙලාවට කුඩේ යට ඉන්නේ නැනේ. මොනම රටක එකෙක් උනත් ගෞරව කරන වෙලාවක කුඩේ යට ඉන්නවද? අපේ නායකයො, කුඩේ යටින් ගිහින් ශ්‍රී මහා බොදියට වදිනවද? එහෙම නැනේ බන්. එක්කො වැස්ස පායනකන් ඉදියි, නැත්තම් තෙමිගෙන යයි. රැවුලෙන් කදෙන් නායකයො මනින සීන් එකක් ලන්කාවේ තියෙන්නේ. වෙලාවට ට්‍රම්ප්කාරයා ලන්කාවේ නොවුනේ. නැත්තම් මිනිහට කොන්ඩේ පීරගන්න පනාවක් ලන්කාවේ උන් දෙන සයිස් මැශමන්ට් ලන්කාවේ උන්ට නායකයො ගැන තියෙන්නේ.

ඇයි බන් ලන්කාවේ උන් මේ විදියට නායකයො මනින්නේ.. නායකයා කියන්නේ කුඩේ නැතුව වැස්සෙ තෙමෙන එකාද? නායකයෙක් උනාම ගන්වතුරට වතුරේ බහින්න ඔනද? නායකයෙක් මනින්නේ එහෙමද බන්. පුටින් නිනිම්න පහනේ සොල්දාදුවන් සිහිකරලා ආචාර කරනවා. ඉතින් ඒ වෙලාවට කුඩේ යට ඉන්නේ නැනේ. මොනම රටක එකෙක් උනත් ගෞරව කරන වෙලාවක කුඩේ යට ඉන්නවද? අපේ නායකයො, කුඩේ යටින් ගිහින් ශ්‍රී මහා බොදියට වදිනවද? එහෙම නැනේ බන්. එක්කො වැස්ස පායනකන් ඉදියි, නැත්තම් තෙමිගෙන යයි. රැවුලෙන් කදෙන් නායකයො මනින සීන් එකක් ලන්කාවේ තියෙන්නේ. වෙලාවට ට්‍රම්ප්කාරයා ලන්කාවේ නොවුනේ. නැත්තම් මිනිහට කොන්ඩේ පීරගන්න පනාවක් ලන්කාවේ උන් දෙන සයිස් මැශමන්ට් ලන්කාවේ උන්ට නායකයො ගැන තියෙන්නේ.
