Menna president la

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    19399048_1407982959309068_2587195206573121340_n.jpg

    :lol::lol::lol::lol:
    eya yako
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි බන් ලන්කාවේ උන් මේ විදියට නායකයො මනින්නේ.. නායකයා කියන්නේ කුඩේ නැතුව වැස්සෙ තෙමෙන එකාද? නායකයෙක් උනාම ගන්වතුරට වතුරේ බහින්න ඔනද? නායකයෙක් මනින්නේ එහෙමද බන්. පුටින් නිනිම්න පහනේ සොල්දාදුවන් සිහිකරලා ආචාර කරනවා. ඉතින් ඒ වෙලාවට කුඩේ යට ඉන්නේ නැනේ. මොනම රටක එකෙක් උනත් ගෞරව කරන වෙලාවක කුඩේ යට ඉන්නවද? අපේ නායකයො, කුඩේ යටින් ගිහින් ශ්‍රී මහා බොදියට වදිනවද? එහෙම නැනේ බන්. එක්කො වැස්ස පායනකන් ඉදියි, නැත්තම් තෙමිගෙන යයි. රැවුලෙන් කදෙන් නායකයො මනින සීන් එකක් ලන්කාවේ තියෙන්නේ. වෙලාවට ට්‍රම්ප්කාරයා ලන්කාවේ නොවුනේ. නැත්තම් මිනිහට කොන්ඩේ පීරගන්න පනාවක් ලන්කාවේ උන් දෙන සයිස් මැශමන්ට් ලන්කාවේ උන්ට නායකයො ගැන තියෙන්නේ.
     
    • Like
    Reactions: WhiteWalker

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර
    මේකේ ඉන්න චූ කොල්ලෝ කමෙන්ට් කරන්නේ මැඩගස්කර් වල ඉපදුන උන් වගේ... සිගිති දේශපාලනේ...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපේ මිනිස්සුන්ගේ ගැති ස්වභාවය බන්, හිටන් කුඩයක් ඉල්ලුවත් නැත්තත් වටේ ඉන්න උන් දෙකට නැමිල ගිහින් කුඩ අල්ලනව. අපේ උන්ගේ ජානවලම තියන දෙයක්. බොරු නම් ඇමති හරි මන්ත්‍රී හරි කෙනෙක්ගේ කාර්යාලයක් ගාවට ගිහින් බලපන්කෝ මිනිස්සු දෙකට නැමිල වදින හැටි.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Rate nayakayo wesse themigena minissunta penna wada karanna one ne. Kohoma indala hari ratata wedak ethi deyak karannai one. E wunata rate nayakaya me wage deyak karanakota minissunta jathiya gena hegimak ethi wenawa. Rataka diyunuwata ekath wedagath.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇයි බන් ලන්කාවේ උන් මේ විදියට නායකයො මනින්නේ.. නායකයා කියන්නේ කුඩේ නැතුව වැස්සෙ තෙමෙන එකාද? නායකයෙක් උනාම ගන්වතුරට වතුරේ බහින්න ඔනද? නායකයෙක් මනින්නේ එහෙමද බන්. පුටින් නිනිම්න පහනේ සොල්දාදුවන් සිහිකරලා ආචාර කරනවා. ඉතින් ඒ වෙලාවට කුඩේ යට ඉන්නේ නැනේ. මොනම රටක එකෙක් උනත් ගෞරව කරන වෙලාවක කුඩේ යට ඉන්නවද? අපේ නායකයො, කුඩේ යටින් ගිහින් ශ්‍රී මහා බොදියට වදිනවද? එහෙම නැනේ බන්. එක්කො වැස්ස පායනකන් ඉදියි, නැත්තම් තෙමිගෙන යයි. රැවුලෙන් කදෙන් නායකයො මනින සීන් එකක් ලන්කාවේ තියෙන්නේ. වෙලාවට ට්‍රම්ප්කාරයා ලන්කාවේ නොවුනේ. නැත්තම් මිනිහට කොන්ඩේ පීරගන්න පනාවක් ලන්කාවේ උන් දෙන සයිස් මැශමන්ට් ලන්කාවේ උන්ට නායකයො ගැන තියෙන්නේ.
    same thing that I thought. Sri Lankan are really really stupid with law IQ knowledge. Most of Sri Lankans are still think like slaves. so thats why we can't see a develop in this country. it is useless to blame politician always. I feel disgrace to live with these kind of stupid people. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :yes: :yes: