~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oi ohoma inna epa oka atha aerapan wena ekkak karapan:growl::growl:
    anthimata tho naki wela idi kellek wath nethiwa :yes::yes:

    මේ ගොනාට කීවට වැඩක්‍යඑ, අන්තිමේදි කෙල්ලට ගෙදටින් හොයල දෙයි, මු ගෙදරට නාකි වුනාම හොයාගන්න නැති වෙයි :rolleyes::rolleyes::growl::growl::nerd::nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,029
    113
    adala nene
    මේ ගොනාට කීවට වැඩක්‍යඑ, අන්තිමේදි කෙල්ලට ගෙදටින් හොයල දෙයි, මු ගෙදරට නාකි වුනාම හොයාගන්න නැති වෙයි :rolleyes::rolleyes::growl::growl::nerd::nerd:

    :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ගොනාට කීවට වැඩක්‍යඑ, අන්තිමේදි කෙල්ලට ගෙදටින් හොයල දෙයි, මු ගෙදරට නාකි වුනාම හොයාගන්න නැති වෙයි :rolleyes::rolleyes::growl::growl::nerd::nerd:

    mmm kella badinawanam 2019ta kalin badinawa etakota uparima nata 28.32unat kellek hoyaganna bari nane :D
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අද ගමනයි යනව කියල හිටියේ, කෝ අනිකා නිදි, කෝල් ගත්තට නෝ ආන්සර්,
    පාන්දර මැසේජ් එකක් නව මට නින්ද් ගියා, යන්න වෙන්නෙ නෑ කියල, මාත් එලාම් එක ඔෆ් කරල නිදාගත්ත, ඊට පස්සෙ වැස්ස වැස්සක්, හම්මේ සනීපෙ :love:, ඇහැරෙද්දි හරියටම 8යි :D:D
    iye re koththuwak kala bada awl.taste of asia eken kewoth witharai loose motion neththe