~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් සංවාද මණ්ඩපේ ජාත්‍යන්තරය ජය අරන් ඉන්නෙ :yes: ඔසී, සෞදි , ජර්මන් , ජපන් රටවල් හතරක කට්ටිය ඉන්නව :D

    උබවත් යවන්ඩ ඕන එංගලන්තෙට හරි ඇමරිකාවට හරි,
    හැම මහද්වීපයක්ම නියෝජනය කරවන්ට ඕන :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් මමයැ බස් ඒකනේ හයියෙන් ආවේ :D

    හයිවේ කියල කියවෙන්නේ අරක පුරුදු නෑ, අනික එහෙම බැලුවොත් දැන් තියෙන පාරට හයිවේ කියන්න වෙන්නෙ ගලපන්නේ නෑ නෙ.

    එක්ස්-ප්‍රස්-වේ කියද්දි කෙල තලියක් විසි වෙන්ඩ යනව වගේ :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් නේද, උඹට යන්න තිබුනෙ සරාට සුබ පතන්න :D හින්දි ෆිල්ම් වල වගේ උඹල දෙන්නම අඬනවා, පස්සේ සරා පිටිපස්ස බල බල අඬ අඬ ප්ලේන් එකට නගින්න යනවා, උඹ ප්ලේන් එක යන හැටි බලන් ඉන්නවා, අන්තිමට බලද්දී මෙන් සරා ප්ලේන් එකට නැගල නෑ දුවගෙන එනව දිල්ඩුඩා... කියාගෙන.:D

    :rolleyes::rolleyes::lol::lol:dilduwata pena hina eket hodama eka :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    .......goood morning........
    එහෙනම් මං යනවා හොදෙ...
    හැමොටම මගෙන් සුබ පැතුම්...මන් නිසා කාගෙම හරි හිතක් රිදුනා නම් සමාවෙන්න........
    සයො,උපුල් අයියා,කටුස්,කුකු,චූටි,මැස්සො,ඩොලේ,ඇරො,ආචර්,උකුස්සා,ඇමි,සීනා,මගෙ කුමරු...ගිනිමැලෙ,,ඩිඩු,පාත්තයා,යසි,ලෙජෙන්ගෙ,නික්,අශි,රතු මාමා,කොට නිහාල්,සිංහයා......
    මම ගිහින් එන්නම්.....නම නොකියවුන කෙනෙක් ඉන්නවා නම් සමාවෙන්න.....
    සුබ දවසක්.....
    ආයෙ මුන ගැහෙන කම් වෙන්වෙමු.........
    ,.

    ඔයාගේ සියලූම පැතුම් ඉටුවෙන්න කියල ප‍්‍රාර්ථනා කරනවා....
    ඔයාට දළඳා සමිඳු පිහිටයි !

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    .......goood morning........
    එහෙනම් මං යනවා හොදෙ...
    හැමොටම මගෙන් සුබ පැතුම්...මන් නිසා කාගෙම හරි හිතක් රිදුනා නම් සමාවෙන්න........
    සයො,උපුල් අයියා,කටුස්,කුකු,චූටි,මැස්සො,ඩොලේ,ඇරො,ආචර්,උකුස්සා,ඇමි,සීනා,මගෙ කුමරු...ගිනිමැලෙ,,ඩිඩු,පාත්තයා,යසි,ලෙජෙන්ගෙ,නික්,අශි,රතු මාමා,කොට නිහාල්,සිංහයා......
    මම ගිහින් එන්නම්.....නම නොකියවුන කෙනෙක් ඉන්නවා නම් සමාවෙන්න.....
    සුබ දවසක්.....
    ආයෙ මුන ගැහෙන කම් වෙන්වෙමු.........
    ,.

    මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    .......goood morning........
    එහෙනම් මං යනවා හොදෙ...
    හැමොටම මගෙන් සුබ පැතුම්...මන් නිසා කාගෙම හරි හිතක් රිදුනා නම් සමාවෙන්න........
    සයො,උපුල් අයියා,කටුස්,කුකු,චූටි,මැස්සො,ඩොලේ,ඇරො,ආචර්,උකුස්සා,ඇමි,සීනා,මගෙ කුමරු...ගිනිමැලෙ,,ඩිඩු,පාත්තයා,යසි,ලෙජෙන්ගෙ,නික්,අශි,රතු මාමා,කොට නිහාල්,සිංහයා......
    මම ගිහින් එන්නම්.....නම නොකියවුන කෙනෙක් ඉන්නවා නම් සමාවෙන්න.....
    සුබ දවසක්.....
    ආයෙ මුන ගැහෙන කම් වෙන්වෙමු.........
    ,.
    ai sudu oya yanne :(:(:(
    suba gaman :D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    idala idala meka awe :( awama wena de balanna epai :P eeye nidiyaddi 1.30 boma amaruwen ude aharala free time ekak hoya gatte :(

    අද ගමනයි යනව කියල හිටියේ, කෝ අනිකා නිදි, කෝල් ගත්තට නෝ ආන්සර්,
    පාන්දර මැසේජ් එකක් නව මට නින්ද් ගියා, යන්න වෙන්නෙ නෑ කියල, මාත් එලාම් එක ඔෆ් කරල නිදාගත්ත, ඊට පස්සෙ වැස්ස වැස්සක්, හම්මේ සනීපෙ :love:, ඇහැරෙද්දි හරියටම 8යි :D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    අද ගමනයි යනව කියල හිටියේ, කෝ අනිකා නිදි, කෝල් ගත්තට නෝ ආන්සර්,
    පාන්දර මැසේජ් එකක් නව මට නින්ද් ගියා, යන්න වෙන්නෙ නෑ කියල, මාත් එලාම් එක ඔෆ් කරල නිදාගත්ත, ඊට පස්සෙ වැස්ස වැස්සක්, හම්මේ සනීපෙ :love:, ඇහැරෙද්දි හරියටම 8යි :D:D

    :rolleyes::rolleyes::rolleyes: