~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අවුරුද්දට අද තමා හොදටම වැස්සේ වැඩි වෙලාවක් නම් නෑ වැස්සෙ, ඒත් හයියෙන් වැස්ස
    පහුගිය ටිකේ වැස්ස නෑ කිය කිය හිටියේ දැන් හරි නෙ :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    umbata nam pissu ban..
    mona construction companye wada kalath umbata residence denna watinawa :(
    හැමදාම එන්නේ නෑ බන්, වීක් එන්ඩ් ගෙදර එන්න වෙනවනේ කොහොමත්

    හපොයි පහක් ගියේ ඇයි :oo: මම කාලයක් ආව 6 වගේ එහෙන් නැග්ගම 10 වෙද්දී එනවනෙ නුවරට.
    ට්‍රැෆික් බන්, ac පෝලිම හෙනම දිගට තිබ්බා. ඒ හින්දා ගම්පොල එකක ආවේ. ගේ ලගින්ම බහින්න පුළුවන් ගම්පොල එකක ආවම

    .......goood morning........
    එහෙනම් මං යනවා හොදෙ...
    හැමොටම මගෙන් සුබ පැතුම්...මන් නිසා කාගෙම හරි හිතක් රිදුනා නම් සමාවෙන්න........
    සයො,උපුල් අයියා,කටුස්,කුකු,චූටි,මැස්සො,ඩොලේ,ඇරො,ආචර්,උකුස්සා,ඇමි,සීනා,මගෙ කුමරු...ගිනිමැලෙ,,ඩිඩු,පාත්තයා,යසි,ලෙජෙන්ගෙ,නික්,අශි,රතු මාමා,කොට නිහාල්,සිංහයා......
    මම ගිහින් එන්නම්.....නම නොකියවුන කෙනෙක් ඉන්නවා නම් සමාවෙන්න.....
    සුබ දවසක්.....
    ආයෙ මුන ගැහෙන කම් වෙන්වෙමු.........
    ,.
    මෙන්න මෙයා ගිහින් ...

    රවුමක් එහෙම දාන්නෙ නැද්ද :rolleyes::rolleyes:
    වහිනවා උදේ ඉදන්..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පහුගිය ටිකේ වැස්ස නෑ කිය කිය හිටියේ දැන් හරි නෙ :D

    දැන් වැස්ස කියල ගානක්වත් නෑ, දවස් කීපයක්ම වහින්න ඕන තෙත් වෙලාම යන්ඩ,
    නැත්තං උඩ ටික විතරයි තෙමෙන්නෙ අවුව වැටිච්ච ගමන් වැස්සද කියල හොයන්ඩවත් බෑ :(
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    sara dan plane eke yanawa athi neda :D
    ubata duka nedda..ai ban hina mood dala..

    උබ දැන් මෙහෙම නෙ කියන්නේ...

    සරා ගියා කියලා අපි අඩන්නේ නැ......
    වෙන කෙල්ලෙක් සෙට් උනාම තනිය නැ......










    අව්ලක් නැ බන්...




    උබට ඩිල්ඩෝ එක තියනවා නේ.....