අද නුවරට වහිනවා හිටු කියල කාලෙකට පස්සේ
මේ අවුරුද්දට අද තමා හොදටම වැස්සේ වැඩි වෙලාවක් නම් නෑ වැස්සෙ, ඒත් හයියෙන් වැස්ස
අද නුවරට වහිනවා හිටු කියල කාලෙකට පස්සේ
මේ අවුරුද්දට අද තමා හොදටම වැස්සේ වැඩි වෙලාවක් නම් නෑ වැස්සෙ, ඒත් හයියෙන් වැස්ස
sara dan plane eke yanawa athi neda![]()
හැමදාම එන්නේ නෑ බන්, වීක් එන්ඩ් ගෙදර එන්න වෙනවනේ කොහොමත්umbata nam pissu ban..
mona construction companye wada kalath umbata residence denna watinawa![]()
ට්රැෆික් බන්, ac පෝලිම හෙනම දිගට තිබ්බා. ඒ හින්දා ගම්පොල එකක ආවේ. ගේ ලගින්ම බහින්න පුළුවන් ගම්පොල එකක ආවමහපොයි පහක් ගියේ ඇයිමම කාලයක් ආව 6 වගේ එහෙන් නැග්ගම 10 වෙද්දී එනවනෙ නුවරට.
මෙන්න මෙයා ගිහින් ..........goood morning........
එහෙනම් මං යනවා හොදෙ...
හැමොටම මගෙන් සුබ පැතුම්...මන් නිසා කාගෙම හරි හිතක් රිදුනා නම් සමාවෙන්න........
සයො,උපුල් අයියා,කටුස්,කුකු,චූටි,මැස්සො,ඩොලේ,ඇරො,ආචර්,උකුස්සා,ඇමි,සීනා,මගෙ කුමරු...ගිනිමැලෙ,,ඩිඩු,පාත්තයා,යසි,ලෙජෙන්ගෙ,නික්,අශි,රතු මාමා,කොට නිහාල්,සිංහයා......
මම ගිහින් එන්නම්.....නම නොකියවුන කෙනෙක් ඉන්නවා නම් සමාවෙන්න.....
සුබ දවසක්.....
ආයෙ මුන ගැහෙන කම් වෙන්වෙමු.........
,.
වහිනවා උදේ ඉදන්..රවුමක් එහෙම දාන්නෙ නැද්ද![]()
සාර ප්ලේන් එකේ දොර අරින්න හදනවලු

පහුගිය ටිකේ වැස්ස නෑ කිය කිය හිටියේ දැන් හරි නෙ

සාර ප්ලේන් එකේ දොර අරින්න හදනවලු

සාරට අයියා කෙනෙක් ඉන්නවද ක්රිකට් ගහන?
අයිය කෙනෙක් නෙවේ නංගි කෙනෙක් ඉන්නවද කියල හොයන්න ඕනේ Ada future mind balanna yanne kauda?
colombo walatath ehemai banඅද නුවරට වහිනවා හිටු කියල කාලෙකට පස්සේ
ude idan denawa.epa wela tiyenneමේ අවුරුද්දට අද තමා හොදටම වැස්සේ වැඩි වෙලාවක් නම් නෑ වැස්සෙ, ඒත් හයියෙන් වැස්ස
ubata duka nedda..ai ban hina mood dala..sara dan plane eke yanawa athi neda![]()
ආසයි....නේපහුගිය ටිකේ වැස්ස නෑ කිය කිය හිටියේ දැන් හරි නෙ