sudu boleta aluth rep power eken damala gahuwaමොන රෑද තාම 4.47pm

මොකක්![]()
"Kongs skull island "man hitanne![]()



game kattiya enawa ban mehenin wahanse pawidi wela hetata 20 yrs.ekata bodi pujawak wage karanna yanneකාත් එක්කද


දරු ඵල ප්‍රශ්නයට විසඳුම් දෙන රජයේ පළමු ‘ස්පර්ම් බෑන්ක්‘ එක කළුබෝවිල රෝහලේ
රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී විවෘත කර තිබෙයි.
පුරුෂ මදසරුභාවයට
පිළියම් සැලසීම , මදසරු සැමියන් සහිත බිරියන්ට අන්‍ය ශුක්‍රාණු තැන්පත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සේවා සැලසීම මෙහිදී හැකි බව කියැවේ.
මේ දක්වා ලංකාවේ පුද්ගලික රෝහල් කිහිපයක පමණක් මෙම සේවාවන් ක්‍රියාත්මක විය.
කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන විසින් එම ඒකකය විවෘත කර තිබේ.



"Kongs skull island "man hitanne![]()
film එකක් බලපු කාලයක් මතක නෑ, මන් ඉන්නෙ පයිරේට්ස් ඔෆ් කර්බියන් එකේ හොද කොපියක් එනකන් 
ආදායම් මාර්ගයක්![]()



කොල්ලන්ට #රි බැංකුවට ගිහිල්ල පාට් ටයිම් ජොබ් කරන්න පුලුවන්![]()


ඊයේ බෑවා බැලුවේ නෑ තාම.
උබලගේ මුත්තලත් ඉන්නවා ෆිල්ම් එකේ
අර කින්කොන් එකේ හිටපු වඳුරා විතරයි කියල මම හිතුවේ හෑ ..අර කින්කොන් එකේ හිටපු වඳුරා විතරයි කියල මම හිතුවේ



ස්පොයිල් කරන්ඩද ඉන්න සත්තු ටික කියල![]()