~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

ඔය හත්ත අපිටත් බලාගන්න බැරිද, ගත්ත පොටෝවක් නැද්ද :rolleyes::rolleyes::confused::confused::D:D
හත්තක් ඊක, බැක්ටීරියා නාශක කෙමිකල් එකක් ශ්‍රාවය කරනවා එයා රෑට,,ෆොටෝ තීනො. මං ළඟ නෑ. කටුස්සො සර්පයි හිටියා :eek:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හත්තක් ඊක, බැක්ටීරියා නාශක කෙමිකල් එකක් ශ්‍රාවය කරනවා එයා රෑට,,ෆොටෝ තීනො. මං ළඟ නෑ. කටුස්සො සර්පයි හිටියා :eek:

    උන්ගේ හරි පොටෝ කෑල්ලක් දාන්ට :love::love:
     
    ඇයි ගෙදරින් කැලේක දාලද වහල තිබ්බේ?
    කැලේ ගියා අන්තිම දවස් තුනේ,. කෑම්ප් කරා.. කෝඳුරුවො අපිව කෑවා ..මැස්සෝ දකිද්දිත් තරයි

    ඊක නෙවේ කෝ සරා, උඹෙන් අහන්න කියලා තිවුනා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හත්තක් ඊක, බැක්ටීරියා නාශක කෙමිකල් එකක් ශ්‍රාවය කරනවා එයා රෑට,,ෆොටෝ තීනො. මං ළඟ නෑ. කටුස්සො සර්පයි හිටියා :eek:

    කටුස්සගේ හරි එකක් දාන්ට :lol::lol:

    මොකද්ද කැලෑව :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කැලේ ගියා අන්තිම දවස් තුනේ,. කෑම්ප් කරා.. කෝඳුරුවො අපිව කෑවා ..මැස්සෝ දකිද්දිත් තරයි

    ඊක නෙවේ කෝ සරා, උඹෙන් අහන්න කියලා තිවුනා

    සාරා අපිව දාල ආයේ නොඑන්ඩම ගියා :sorry::sorry::sorry:
    සංසාරේ හැටි ඔහොම තමයි :(:(:(