~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ අද ඉන්නේ ජේම්ස් කුක් යුනි එකේ. මෙහෙ ඉදලා ආයෙ හෙට පොඩි රවුමක් ගිහින් රෑ වෙන්න ප්ලයිට් එකේ යන්නේ.. කිලෝමීටර් 1500ක් විතර;)

    :shocked::shocked: දිය පාරෙත් පොටෝ එකක් ඕන :D:D
     
    මාලි කෝච්චිය එනකන් ඉන්නවලු

    මුන් දෙන්න පැනල ගියාද දන්නේ නෑ :eek::eek:
    සරා කැලෑ ගේමක් දුන්නද දන්නෑ :D අනේ ජර්මිනි යන්න ආසයි.. වීසා හදාගත්තොත් සරා ට්‍රාන්ස්පෝර්ට් දෙයිද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සරා කැලෑ ගේමක් දුන්නද දන්නෑ :D අනේ ජර්මිනි යන්න ආසයි.. වීසා හදාගත්තොත් සරා ට්‍රාන්ස්පෝර්ට් දෙයිද?

    ඔය කෝට් කරපු එකඑඩිට් කෙරුව සාරගේ ජොබ් එක දාල.
    සාරා අවොත් අහල බලපන්. මටනම් පේන්ඩම බැරි රටක්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ස්‍රාවය කරන ඒවනෙ ඕන කිව්වේ

    හත්තෙන් රෑට?
    හුටා හත්තනෙ..මං දැක්කේ වෙනේකක්

    :rolleyes:
    මොනව හරි කමක් නෑ..මටත් ඕන

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹලට ආයෙ වහිනෝලු නේ?
    අපි නම් හීතලේ ඉන්නෝ..


    වහිනව...දැන් ටිකක් නැවතිලා...ආයිත් රෑට පටන් ගනීවි

     
    ඔය කෝට් කරපු එකඑඩිට් කෙරුව සාරගේ ජොබ් එක දාල.
    සාරා අවොත් අහල බලපන්. මටනම් පේන්ඩම බැරි රටක්.
    මං යුරෝපෙ ගිහින් නෑනෙ. වීසා හදාගන්න ඕනනෙ.. එම්බසි ගානේ යන්න වෙනෝනෙ :sorry: මං ආසයි කෞතුකාගාර බලන්න :(