~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙම එවුන් කියලා තියනවා උන්ගෙ ප්‍රිෆරන්ස් එක. නිදි වදින එවුනුත් ඇති යන යන තැන, ඒත් මේක හෙන ජෙනුයුන් වැඩක්. ෆ්‍රීක්වන්ට් ෆ්ලයර් පොයින්ට්ස්සුත් ලැබෙනවා :yes:

    මාත් ලංකාවෙ ගෙදර මගේ කාමරේ දාන්න ඕන :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    මාත් අහල තියෙනවා ඔය ගෙවල් දෙන සීන් එක, ලාබෙට සන්චාරෙ කරන්න පුලුවන් කියල, අනිවා.එල්කෙ එකේද කොහෙද තිබ්බෙ :confused:

    https://www.airbnb.com.au/
    https://www.couchsurfing.com/

    මේ දෙක තමයි මං දන්නේ. ලංකාවෙත් ලාබෙට පොට් තියනවා. ගාල්ල බේරුවල පැත්තේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම 10 වසරේ වගේ ඉද්දි යුරෝප් රටකට ගියා. ඉතින් ආපහු එද්දී තනියම ආවේ.
    එයාපෝට් එකේ උන් වගයක් මොනවදෝ අහනවා. මම ඉංග්‍රීසියෙන් කියනවා මට තේරෙන්නේ නෑ කියල. විනාඩි 5ට විටහ්ර පස්සේ වෙලාවට ලංකාවේ අන්කල් කෙනෙක් ඇවිත් මැද්දට පැනල ඇහුව මොකක්ද කේස් එක කියල. පස්සේ උන්ද ට්‍රාන්ස්ලේටර් උනා.

    මොකෝ ඇත්තටම සීන් එක, :confused:
     
    උඹට 10දි ඉංගීසි පුළුවන්ද :lol:

    පට්ට ආතල් එක මට මැවිලා පේනවා. උඹෙන් මොනවද උන් යනකොට අහ්න්නේ..බොන්සුවා කියනවා ඇරෙන්න
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකෝ ඇත්තටම සීන් එක, :confused:

    මම මල්ලිත් එක්ක ආපහු ලංකාවට ආවේ.
    මල්ලිට 15ට අඩු නිසා තනියම යන්ඩ බෑලු. අම්ම හරි තාත්තා හරි එන්ඩ ඕනෙලු. අපි ලංකාවෙන් ගියේ තාත්තා එක්ක. ඉතින් මටත් 18ක් නැති නිසා මන් එක්ක යවන්ඩ බෑ. එහෙම එකක් අපි දන්නේ නෑ. ඊට පස්සේ අර ට්‍රාන්ස්ලේටර් උන අන්කල් කිවුව එයා වගකීම ගන්නම් කියල.
    නැත්තන් එයා හොස්ටස් කෙනෙක්ට දෙන්ඩ ඕනේ.
     
    ඒකටනම් බල්ලෙක්වත් එන එකක් නෑ :lol::lol:

    පිළියන්දල එකටනම් බල්ලෙක් වත් එන එකක් නෑ.

    නුවර පොඩි පොට් එකක් තියනවා, එතන නම් නැගලා යයි :rolleyes:

    :eek: උඹ හිතන වල් දෙයක් මෙතන නෑ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් හොරෙන් කොල්ලෝ වගේ රඟපාන අපි අපි සෙට් එක විතරයි දන්නේ :yes:

    :P:P:P
    එහෙම කීප දෙනෙක් ඉන්නව කියන්නෙ..උබ දන්නවද

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹට 10දි ඉංගීසි පුළුවන්ද :lol:

    පට්ට ආතල් එක මට මැවිලා පේනවා. උඹෙන් මොනවද උන් යනකොට අහ්න්නේ..බොන්සුවා කියනවා ඇරෙන්න

    ටහිකේ. බොන්ජෝර්නෝ කිවුව. ඊට පස්සේ ............ කිවුව. තේරුනේ නෑ. මම කිවුව අයි කාන්ට් ස්පීක් ඉටලි කියල. මූ ආයේ .............. කිවුව. මම කිවුව අයි කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ්. කාන්ට් යු ස්පීක් ඉන්ග්ලිෂ් කියල මම අහපි. ඔය විදියට සංවාදේ ගියා ඉතින් අර අන්කල් එනකන්ම.
     
    මම මල්ලිත් එක්ක ආපහු ලංකාවට ආවේ.
    මල්ලිට 15ට අඩු නිසා තනියම යන්ඩ බෑලු. අම්ම හරි තාත්තා හරි එන්ඩ ඕනෙලු. අපි ලංකාවෙන් ගියේ තාත්තා එක්ක. ඉතින් මටත් 18ක් නැති නිසා මන් එක්ක යවන්ඩ බෑ. එහෙම එකක් අපි දන්නේ නෑ. ඊට පස්සේ අර ට්‍රාන්ස්ලේටර් උන අන්කල් කිවුව එයා වගකීම ගන්නම් කියල.
    නැත්තන් එයා හොස්ටස් කෙනෙක්ට දෙන්ඩ ඕනේ.
    අපරාදෙ බ්‍රසර්ස් දාන්න තිවුනා..ටීන්ස් මොලස්ටරින් එයාර් හොස්ටස් :eek:
    සැර වැඩී

    ටයිප් කරපු එක ඉල්ලා අස්කර ගන්නවා. උඹල පොඩීනෙ එතකොට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිළියන්දල එකටනම් බල්ලෙක් වත් එන එකක් නෑ.

    නුවර පොඩි පොට් එකක් තියනවා, එතන නම් නැගලා යයි :rolleyes:

    :eek: උඹ හිතන වල් දෙයක් මෙතන නෑ

    හ්ම් පොඩි පොට් එකක්.
    අපිට ගන්ඩ බැරිද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මල්ලිත් එක්ක ආපහු ලංකාවට ආවේ.
    මල්ලිට 15ට අඩු නිසා තනියම යන්ඩ බෑලු. අම්ම හරි තාත්තා හරි එන්ඩ ඕනෙලු. අපි ලංකාවෙන් ගියේ තාත්තා එක්ක. ඉතින් මටත් 18ක් නැති නිසා මන් එක්ක යවන්ඩ බෑ. එහෙම එකක් අපි දන්නේ නෑ. ඊට පස්සේ අර ට්‍රාන්ස්ලේටර් උන අන්කල් කිවුව එයා වගකීම ගන්නම් කියල.
    නැත්තන් එයා හොස්ටස් කෙනෙක්ට දෙන්ඩ ඕනේ.

    ඇයි එහේ ගියේ :confused::nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපරාදෙ බ්‍රසර්ස් දාන්න තිවුනා..ටීන්ස් මොලස්ටරින් එයාර් හොස්ටස් :eek:
    සැර වැඩී

    ටයිප් කරපු එක ඉල්ලා අස්කර ගන්නවා. උඹල පොඩීනෙ එතකොට

    මට කේස් එකක් උනේ නෑ බන්. මලයව යවන්ඩ බෑ කියපි. එයා හොස්ටස් කෙනෙක්ට හරි බාරදෙන්ඩ කියන මගුල තේරෙන්ඩ එපැයි
     
    පට්ටනේ, :):)

    කෙල්ලෙක් වුනත් සෙට් කර ගත්තෑකි :D:D
    එහෙම සෙට් වෙන එවුන් ඉන්නවා ඇති කැශුවල් .. උන්ට ගානක් නෑනෙ. දෙන්නා කැමති නම්, ඉන්නවා.. එච්චරයි.. ආයෙ ලව් එස් එම් එස් නෑ
    ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් ව්ගේ..

    අපේ නම් කෙල්ලෙකුට කොල්ලෙක් හිටියා කිව්වත් කෙල්ල දිහා බලන්නේ රට වටේ දීලා ආවා වගේනෙ

    ඇන්ඩ් වයිස් වර්සා