ඇත්තනේ උඹ කෙල්ලෙක් බව දන්නේ අපි කීප දෙනයි නෙ.දැන් ඒක කීවට කමක් නැද්ද එහෙනං
ඔව්, ඉතිං උබත් කෙල්ලෙක්නෙ

ඇත්තනේ උඹ කෙල්ලෙක් බව දන්නේ අපි කීප දෙනයි නෙ.දැන් ඒක කීවට කමක් නැද්ද එහෙනං

එහෙම එවුන් කියලා තියනවා උන්ගෙ ප්රිෆරන්ස් එක. නිදි වදින එවුනුත් ඇති යන යන තැන, ඒත් මේක හෙන ජෙනුයුන් වැඩක්. ෆ්රීක්වන්ට් ෆ්ලයර් පොයින්ට්ස්සුත් ලැබෙනවා
මාත් ලංකාවෙ ගෙදර මගේ කාමරේ දාන්න ඕන![]()

මාත් අහල තියෙනවා ඔය ගෙවල් දෙන සීන් එක, ලාබෙට සන්චාරෙ කරන්න පුලුවන් කියල, අනිවා.එල්කෙ එකේද කොහෙද තිබ්බෙ![]()
මම 10 වසරේ වගේ ඉද්දි යුරෝප් රටකට ගියා. ඉතින් ආපහු එද්දී තනියම ආවේ.
එයාපෝට් එකේ උන් වගයක් මොනවදෝ අහනවා. මම ඉංග්රීසියෙන් කියනවා මට තේරෙන්නේ නෑ කියල. විනාඩි 5ට විටහ්ර පස්සේ වෙලාවට ලංකාවේ අන්කල් කෙනෙක් ඇවිත් මැද්දට පැනල ඇහුව මොකක්ද කේස් එක කියල. පස්සේ උන්ද ට්රාන්ස්ලේටර් උනා.

ඔව්, ඉතිං උබත් කෙල්ලෙක්නෙ![]()
උඹට 10දි ඉංගීසි පුළුවන්දමම 10 වසරේ වගේ ඉද්දි යුරෝප් රටකට ගියා. ඉතින් ආපහු එද්දී තනියම ආවේ.
එයාපෝට් එකේ උන් වගයක් මොනවදෝ අහනවා. මම ඉංග්රීසියෙන් කියනවා මට තේරෙන්නේ නෑ කියල. විනාඩි 5ට විටහ්ර පස්සේ වෙලාවට ලංකාවේ අන්කල් කෙනෙක් ඇවිත් මැද්දට පැනල ඇහුව මොකක්ද කේස් එක කියල. පස්සේ උන්ද ට්රාන්ස්ලේටර් උනා.

මොකෝ ඇත්තටම සීන් එක,![]()
ඒකටනම් බල්ලෙක්වත් එන එකක් නෑ![]()

උඹ හිතන වල් දෙයක් මෙතන නෑඔව් හොරෙන් කොල්ලෝ වගේ රඟපාන අපි අපි සෙට් එක විතරයි දන්නේ

ඒකනේ..ඔව් හොරෙන් කොල්ලෝ වගේ රඟපාන අපි අපි සෙට් එක විතරයි දන්නේ

https://www.airbnb.com.au/
https://www.couchsurfing.com/
මේ දෙක තමයි මං දන්නේ. ලංකාවෙත් ලාබෙට පොට් තියනවා. ගාල්ල බේරුවල පැත්තේ

උඹට 10දි ඉංගීසි පුළුවන්ද
පට්ට ආතල් එක මට මැවිලා පේනවා. උඹෙන් මොනවද උන් යනකොට අහ්න්නේ..බොන්සුවා කියනවා ඇරෙන්න
අපරාදෙ බ්රසර්ස් දාන්න තිවුනා..ටීන්ස් මොලස්ටරින් එයාර් හොස්ටස්මම මල්ලිත් එක්ක ආපහු ලංකාවට ආවේ.
මල්ලිට 15ට අඩු නිසා තනියම යන්ඩ බෑලු. අම්ම හරි තාත්තා හරි එන්ඩ ඕනෙලු. අපි ලංකාවෙන් ගියේ තාත්තා එක්ක. ඉතින් මටත් 18ක් නැති නිසා මන් එක්ක යවන්ඩ බෑ. එහෙම එකක් අපි දන්නේ නෑ. ඊට පස්සේ අර ට්රාන්ස්ලේටර් උන අන්කල් කිවුව එයා වගකීම ගන්නම් කියල.
නැත්තන් එයා හොස්ටස් කෙනෙක්ට දෙන්ඩ ඕනේ.

පිළියන්දල එකටනම් බල්ලෙක් වත් එන එකක් නෑ.
නුවර පොඩි පොට් එකක් තියනවා, එතන නම් නැගලා යයි
උඹ හිතන වල් දෙයක් මෙතන නෑ
මම මල්ලිත් එක්ක ආපහු ලංකාවට ආවේ.
මල්ලිට 15ට අඩු නිසා තනියම යන්ඩ බෑලු. අම්ම හරි තාත්තා හරි එන්ඩ ඕනෙලු. අපි ලංකාවෙන් ගියේ තාත්තා එක්ක. ඉතින් මටත් 18ක් නැති නිසා මන් එක්ක යවන්ඩ බෑ. එහෙම එකක් අපි දන්නේ නෑ. ඊට පස්සේ අර ට්රාන්ස්ලේටර් උන අන්කල් කිවුව එයා වගකීම ගන්නම් කියල.
නැත්තන් එයා හොස්ටස් කෙනෙක්ට දෙන්ඩ ඕනේ.

අපරාදෙ බ්රසර්ස් දාන්න තිවුනා..ටීන්ස් මොලස්ටරින් එයාර් හොස්ටස්
සැර වැඩී
ටයිප් කරපු එක ඉල්ලා අස්කර ගන්නවා. උඹල පොඩීනෙ එතකොට
එහෙම සෙට් වෙන එවුන් ඉන්නවා ඇති කැශුවල් .. උන්ට ගානක් නෑනෙ. දෙන්නා කැමති නම්, ඉන්නවා.. එච්චරයි.. ආයෙ ලව් එස් එම් එස් නෑපට්ටනේ,
කෙල්ලෙක් වුනත් සෙට් කර ගත්තෑකි![]()