ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl::rofl::rofl::rofl: nadda tricycle ekakwat padinna denne nalu:sorry::sorry::sorry:
    :sorry::sorry:

    :baffled::baffled: නැන්දගේ කුරු කුරුව නිසා දුන්නේ...... හරිදුවා ගත්තේ..... !! :P:rofl::P
    ඇයි GN එක ?

    mechanism eketh loku wenasak nathuwa athi machan mn hithanne.

    අපේ බයික් වල CV එක ඔයිට වෙනස් මචන්. throttle cable එක සෙට් වෙන්නෙ කෙලින්ම butterfly එකට. ඕකෙ engine side එකට වෙන්න butterfly vale එකක් නෑ නේද ? choke plate එකක්නම් තියෙනව වගේ. අපේ choke plate නෑ. ඕකෙ cable එක සෙට් වෙලා තියෙන්නෙ diaphragm එක උඩ mechanical trigger එකකට. අපේනම් කෙලින්ම වැකුම් එකෙන් ඉස්සෙනව spring එකක් විතරයි තියෙන්නෙ lid එකයි diaphragm එකයි අතර. ඕකෙ vacuum එකත් එක්ක diaphragm එක lift වෙන්න හදද්දි ඒ ප්‍රමානෙ අඩු වැඩි කරන එක cable එකෙන් කරනව වගේ මට පේන්නෙනම් මේක බැලුවම . ලගට චෙක් කරානම් අදුරගන්න පුලුවන්.
     
    Last edited:

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මචන්ලා මගේ තීන්නේ Pulsar 150- 2011 . සමහර වෙලාවට ගියර් දාද්දි දඩස් ගාලා සද්ද එනවා. පල්ලමක වගේ යද්දි Neutral කරන්න ගියාම දඩබඩ ගාලා සද්දයක් එනවා නිකං ගියර් පැටලෙනවා වගේ සද්දයක්. තවත් වෙලාවකට නිකන් ගියර් දාන්නත් ටිකක් අමාරැයි තදයි වගේ. කාලේ හරි වගේද බං. ශේප් එකේ කරගන්න දෙයක් නැද්ද ගෙදරදි :confused::confused:
    මගෙ bike එකෙත් ඔහොම වෙනවා බන් කදු බහින කොට engine එක off කරලා යන්නේ engine එක on එකේ neutral කරන ගිහින් ආයි gear මාරු කරද්දී තමයි ඔය සද්දේ එන්නේ මන් හිතන්නේ ඔක normal seen එකක් හරියට කියන්න දන්නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: නැන්දගේ කුරු කුරුව නිසා දුන්නේ...... හරිදුවා ගත්තේ..... !! :P:rofl::P

    කොහෙද යකෝ මං ගත්තේ...:angry::angry: මං ගත්තනම් මීට වඩා ලේසියි වගේ. වැඩ අඩුයි.:rofl:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මගෙ bike එකෙත් ඔහොම වෙනවා බන් කදු බහින කොට engine එක off කරලා යන්නේ engine එක on එකේ neutral කරන ගිහින් ආයි gear මාරු කරද්දී තමයි ඔය සද්දේ එන්නේ මන් හිතන්නේ ඔක normal seen එකක් හරියට කියන්න දන්නෑ.

    හැම එකේම මේ සීන් එක නෑ මචං. මම වෙන කොල්ලෙක්ගෙ එකක් පැදලා බැලුවා එකෙත් මෙහෙමද කියලා බලන්න. ඒකෙ කිසි අවුලක් නෑ බන්. හැබැයි ඒක 2015 එකක්...
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හැම එකේම මේ සීන් එක නෑ මචං. මම වෙන කොල්ලෙක්ගෙ එකක් පැදලා බැලුවා එකෙත් මෙහෙමද කියලා බලන්න. ඒකෙ කිසි අවුලක් නෑ බන්. හැබැයි ඒක 2015 එකක්...
    මචන් ඔයාගේ bike එකේ gear එකක් දාන් ගියත් එහෙම වෙනවද? මගෙනම් gear එකක් දාන් ගියොත් එහෙම වෙන්නේ නෑ හැබැයි neutral engine එක on එක්කේ කදු බැහැල gear මාරු කරන්න ගියොත් තමයි එහෙම වෙන්නේ.
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන් ඔයාගේ bike එකේ gear එකක් දාන් ගියත් එහෙම වෙනවද? මගෙනම් gear එකක් දාන් ගියොත් එහෙම වෙන්නේ නෑ හැබැයි neutral engine එක on එක්කේ කදු බැහැල gear මාරු කරන්න ගියොත් තමයි එහෙම වෙන්නේ.

    නෑ මචං.ගියර් දාන්න ගියාම සමහරක් වෙලාවට ටිකක් තදයි වගේ දැනෙනවා.ඒත් ඒක එච්චර ගානක් නෑ. හැබැයි පල්ලමක එන්ජිම ඔන් එකේ යද්දි Neutral කරන්න ගියාම තමා දඩස් ගාලා සද්ද එන්නේ. වැඩ්ඩෙක් ඉන්නවා මම මේක පෙන්නලා පොඩි Advice එකක් අරගෙන උබට කියන්නම් සීන් එක.... :yes::yes::yes:
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මචන්ල, pulser 150 පරණ model එකේ (H_ නම්බර් වගේ)
    Engine Balance wheel එකක් ගන්න තැනක් දන්නවද බන්. ගාල්ල පැත්තෙ නම් වැඩිය හොදයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :sorry::sorry:

    ඇයි GN එක ?

    අපේ බයික් වල CV එක ඔයිට වෙනස් මචන්. throttle cable එක සෙට් වෙන්නෙ කෙලින්ම butterfly එකට. ඕකෙ engine side එකට වෙන්න butterfly vale එකක් නෑ නේද ? choke plate එකක්නම් තියෙනව වගේ. අපේ choke plate නෑ. ඕකෙ cable එක සෙට් වෙලා තියෙන්නෙ diaphragm එක උඩ mechanical trigger එකකට. අපේනම් කෙලින්ම වැකුම් එකෙන් ඉස්සෙනව spring එකක් විතරයි තියෙන්නෙ lid එකයි diaphragm එකයි අතර. ඕකෙ vacuum එකත් එක්ක diaphragm එක lift වෙන්න හදද්දි ඒ ප්‍රමානෙ අඩු වැඩි කරන එක cable එකෙන් කරනව වගේ මට පේන්නෙනම් මේක බැලුවම . ලගට චෙක් කරානම් අදුරගන්න පුලුවන්.

    Ow machan uba hari. Dan nam sliding type carb ekak thiyala thiyenne mama.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ මචං.ගියර් දාන්න ගියාම සමහරක් වෙලාවට ටිකක් තදයි වගේ දැනෙනවා.ඒත් ඒක එච්චර ගානක් නෑ. හැබැයි පල්ලමක එන්ජිම ඔන් එකේ යද්දි Neutral කරන්න ගියාම තමා දඩස් ගාලා සද්ද එන්නේ. වැඩ්ඩෙක් ඉන්නවා මම මේක පෙන්නලා පොඩි Advice එකක් අරගෙන උබට කියන්නම් සීන් එක.... :yes::yes::yes:

    Gear eka adu karaddi rpm balance karapan. E kiyanne clutch eka allagena, accelerator eka eka parata allala engine eka rev karala eth ekkama gear dapan. Ethakota hira gathiya hitinne na.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නෑ මචං.ගියර් දාන්න ගියාම සමහරක් වෙලාවට ටිකක් තදයි වගේ දැනෙනවා.ඒත් ඒක එච්චර ගානක් නෑ. හැබැයි පල්ලමක එන්ජිම ඔන් එකේ යද්දි Neutral කරන්න ගියාම තමා දඩස් ගාලා සද්ද එන්නේ. වැඩ්ඩෙක් ඉන්නවා මම මේක පෙන්නලා පොඩි Advice එකක් අරගෙන උබට කියන්නම් සීන් එක.... :yes::yes::yes:
    loku speed ekakin yaddi podi gear walta maru karaddi oya wage saddyak enawa. uba neutral kranna yaddi samahara wita 1st ekata wetenawa ethi. etokata harsh widihta thamyi gear maru wenne. ohoma gear maru karannna epa machn gear box ekata hoda ne. pallame neutral yannath hoda ne, hadissiye break parak gehuwoth control nethi wenawa, neutral yannama one nam clutch eka allagena yanna.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    loku speed ekakin yaddi podi gear walta maru karaddi oya wage saddyak enawa. uba neutral kranna yaddi samahara wita 1st ekata wetenawa ethi. etokata harsh widihta thamyi gear maru wenne. ohoma gear maru karannna epa machn gear box ekata hoda ne. pallame neutral yannath hoda ne, hadissiye break parak gehuwoth control nethi wenawa, neutral yannama one nam clutch eka allagena yanna.

    Pallame patta speed ekakin yanakota clutch eka allagena 2nd ekata dammath oya tikama wenawa. Clutch eka allagena yannath hoda na. Clutch plates wala ayukale adu wenawa. Hodama wade thamai thiyena lokuma gear eke pallam bahina eka. 4 eke bahina eka thama hodama.