කලු කොට කැත බෙන්ලියක් ගෙනාව සිංහලයෝ. 1992 එකක්. ගියර් 5 OD මොඩ්ල් එකක්. චැසි 120 
අලුත් (ලොකූ) ලගේජ් කැරියර් එකකුයි අලුත් සීට් එකකුයි දැම්මා.
රෝඩ්මාස්ටර් එක යාලුවෙක්ගෙ. එයාගෙන් තමා කැරියර් එකයි සීට් එකයි හම්බ වුනේ
CG125 කාබ් එකක් තිබ්බා, දුම් පරීක්ෂණේ එක පාර පාස් වුනා ඒක නිසා
මේවගෙ එන ඩයප්රම් කාබ් එක පට්ට ලෙඩ
මේ ඉන්නෙ ඩෑල් එක. කප් සෙට් එකේ බෝල ටික දාන ගමන් මේ. T column එකෙත් ඇදයක් තිබිල ඒක දැම්මා
දැන් කන්ඩිෂන් කරන්න තමා තියෙන්නේ

Last edited: