වෙව්ලනව

DIY

Member
Mar 18, 2016
830
249
0
මට දැං රෙප් කපල ඇතිවෙලා තියෙන්නෙ :angry:

සාමාන්‍යයෙන් උබේ උසට සරිලන බර තියෙනවාද බලපං. මට හොඳටම ෂුවර් උඹ බතල කොටේ වගේ ඇති. අර එකෙක් කිව්වා වගේ පොල්ල අල්ලන් ඉන්නකොට බ්‍රේක් ගැහුවම තනි අතට බර ඇවිත් දරාගන්න බැරුව ගිටාර් එක වගේ ටොයිං ගාලා වෙවුලනවා නම් උඹට කියන්න තියෙන්නේ එක්සයිස් කරන්න පලයං. තනි අතකට බර දීලා කොයි කාට උනත් සෑහෙන වෙලාවක් ඉන්න බෑ. උඹට ඒක එක පාරම එනවනම් එක්සයිස් කරපං. වැඩි විස්තර නැතුව වැඩි යමක් කියන්න අමාරුයි:rolleyes:

පී ඇස්. - උඹට පොඩ්ඩ ඇත්තම් මහන්සි නම් පිස්සු බල්ලා වගේ හති දානවනම් උඹට එක්සයිස් කරලා අඩු කරගන්න පුලුවනි.

 

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    Matath thiyenawa bun. Beheth gaththa beheth bonakota aduwenawa. Natwaththapu gaman thibunatath wada wedi wenawa. Mata tibune esential trimour kiyala seen ekak. Okata hethu godak thiyenawa bun. Mata nam jana walin tamayi aewith tiynne. Ape brain eke chemical wala awulak nisa tamayi mage nam case eka.beata block karana eka tamay beheth walin karanne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Matath thiyenawa bun. Beheth gaththa beheth bonakota aduwenawa. Natwaththapu gaman thibunatath wada wedi wenawa. Mata tibune esential trimour kiyala seen ekak. Okata hethu godak thiyenawa bun. Mata nam jana walin tamayi aewith tiynne. Ape brain eke chemical wala awulak nisa tamayi mage nam case eka.beata block karana eka tamay beheth walin karanne.

    essential tremor
    උඹේ කමෙනට් එක වැදගත්..
    මට පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද ප්‍රතිකාරෙ හැටියට බීපු බෙහෙතෙ නම?
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    සිගරට් අරක්කු බියර් බොන එකෙක් නෙමේ මම ;)

    සිරාවට!!! උඹ හෙන හොඳ කොල්ලෙක් නෙහ් බන් බලන් ගියාම. :rolleyes:
    ස්නායු සීන් එකක් තමයි. හොඳ වෙද මහත්තයෙක්ගෙන් අහලා බලපන් මොකෝ කරන්නෙ කියලා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඇවිදිනකොට අත පය එහා මෙහා කරල වැඩක් කරනකොට එහෙම බැලන්ස් නැති ගතියක්, ටැපලෙන අවුල් ගතියක් වගේ එනවනෙ.. ඒකට මොකක්ද කියන නම?
    ස්නායු කේස් එකක් තමා. මට OCD සහ Anxiety කියන ලෙඩ දෙකත් තියෙනවනෙ..
    ඔය විදියට ශාරීරිකවත් පොඩි අවුල් ටිකක් තියෙනව මගේ..
    Stress වැඩි වෙනකොට තමා මේව එන්නෙ
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    essential tremor
    උඹේ කමෙනට් එක වැදගත්..
    මට පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද ප්‍රතිකාරෙ හැටියට බීපු බෙහෙතෙ නම?

    Mmama machan weekend nisa gedara aewith inne. Mata tablet 3k dunna. Ekak propanol eka beata blocker eka. Anik deke nama nam mata hariyata mataka ne. Monday reta kiyannam.