Lecture eke![]()
ලෙක්චර් එකේ නං ඒ මනුස්සය කියන දේ අහගන්න එපැයි, එළකිරි ඇවිත් හරියනවද
අනේ මාට්ටු වෙයන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නව
අනේ මාට්ටු වෙයන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නව Lecture eke![]()
අනේ මාට්ටු වෙයන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නව හපෝ ටියුබ් ලයිට් කටුස්සාදැන් නෙ මීටර් උනේ![]()
denna spread karana gamanඅපි ඒ ගැන කතා නොකර ඉමු

කුනු අතුල්ලන්න ලණු කැරැල්ලකුත් ගන්න අයියා
සංවේදනා.. මහදේ දවා...

හපෝ ටියුබ් ලයිට් කටුස්සා
ඔයා කැමති පොතක් කියන්න හදන්න ට්රයි එකක් දෙන්න
ඉස්ස්ල්ලාඅ පීඩීඑෆ් එක ඉමේජ් කරලා කැම් ස්කෑනර් එකෙන් ඇජස් කරලා කලර් හදලා ආයෙ පීඩී එෆ් කරන්න හිතන් ඉන්නේ
බල්ලෝ නාවන්න නං තඩි පොල් ලෙල්ලක් තමා හරියන්නේ


ලෙක්චර් එකේ නං ඒ මනුස්සය කියන දේ අහගන්න එපැයි, එළකිරි ඇවිත් හරියනවදඅනේ මාට්ටු වෙයන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නව
බොද වෙලා එහෙම නැති ඇදේට පොටෝ ගහපුවා තියනවනෙඉමේජ් එක හරියට ගහල නැත්තන් ඉතින් මොනව කරත් හදන්න අමාරු නෙ. සමහර ඒවගේ කැමරාව හොල්ලල බොඳ වෙලා කියවන්න බෑ. ඒවා එහෙම කොහොම කරත් හදන්න බෑ නෙ.
අනිවාඒක හොඳා ආය මුණ හෝදන්න නාන්න ඕනේ නෑ නෙ

නා කියාගෙනම ඇවිල්ල![]()


කුනු අතුල්ලන්න ලණු කැරැල්ලකුත් ගන්න අයියා

සංවේදනා.. මහදේ දවා...
සිංදුවක් ලිව්වෙත් නෑ ගොඩක් දවසකින්![]()
ඉස්සර ගම් වල මිනිස්සු ලණු වලින් කුණු අතුල්ලනවා නේද?
ලියහන්.
මට සිංදුවක් තියා පැල් කවියක් වත් ලියන්න බෑගල් වලින් නම් අතුල්ලනවා.. ඉස්සර මට මතකයි අම්මා කතරගම ගිහින් එනකොට මැණික් ගගෙන් ගලක් අරන් ආවා කුණු අතුල්ලන්න
තාමත් අතුල්ලනවා බන්.ගම් වල නම් පොඩි ගල් වලිනුත් අතුල්ලනවා.
මං කිව්වේ අර ලිරික්ස් ත්රෙඩ් එකේමට සිංදුවක් තියා පැල් කවියක් වත් ලියන්න බෑ
Aulak ne oi mn issaraha polime inne
Basic tikak karanne
මං ගිහින් පොතක් හදලා එන්නම්
මං ගිහින් පොතක් හදලා එන්නම්