~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

දැන් නෙ මීටර් උනේ :D

denna spread karana gaman :lol: අපි ඒ ගැන කතා නොකර ඉමු :P
හපෝ ටියුබ් ලයිට් කටුස්සා :lol:

ඔයා කැමති පොතක් කියන්න හදන්න ට්‍රයි එකක් දෙන්න

ඉස්ස්ල්ලාඅ පීඩීඑෆ් එක ඉමේජ් කරලා කැම් ස්කෑනර් එකෙන් ඇජස් කරලා කලර් හදලා ආයෙ පීඩී එෆ් කරන්න හිතන් ඉන්නේ
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපෝ ටියුබ් ලයිට් කටුස්සා :lol:

    ඔයා කැමති පොතක් කියන්න හදන්න ට්‍රයි එකක් දෙන්න

    ඉස්ස්ල්ලාඅ පීඩීඑෆ් එක ඉමේජ් කරලා කැම් ස්කෑනර් එකෙන් ඇජස් කරලා කලර් හදලා ආයෙ පීඩී එෆ් කරන්න හිතන් ඉන්නේ
    ඉමේජ් එක හරියට ගහල නැත්තන් ඉතින් මොනව කරත් හදන්න අමාරු නෙ. සමහර ඒවගේ කැමරාව හොල්ලල බොඳ වෙලා කියවන්න බෑ. ඒවා එහෙම කොහොම කරත් හදන්න බෑ නෙ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ලෙක්චර් එකේ නං ඒ මනුස්සය කියන දේ අහගන්න එපැයි, එළකිරි ඇවිත් හරියනවද :baffled: අනේ මාට්ටු වෙයන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නව

    Aulak ne oi mn issaraha polime inne
    Basic tikak karanne
     
    ඉමේජ් එක හරියට ගහල නැත්තන් ඉතින් මොනව කරත් හදන්න අමාරු නෙ. සමහර ඒවගේ කැමරාව හොල්ලල බොඳ වෙලා කියවන්න බෑ. ඒවා එහෙම කොහොම කරත් හදන්න බෑ නෙ.
    බොද වෙලා එහෙම නැති ඇදේට පොටෝ ගහපුවා තියනවනෙ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    • Like
    Reactions: Arrow11

    තාමත් අතුල්ලනවා බන්.ගම් වල නම් පොඩි ගල් වලිනුත් අතුල්ලනවා.
    ගල් වලින් නම් අතුල්ලනවා.. ඉස්සර මට මතකයි අම්මා කතරගම ගිහින් එනකොට මැණික් ගගෙන් ගලක් අරන් ආවා කුණු අතුල්ලන්න
    දැන් නංගිලා පොස්නෙ. ලූෆානෙ පාවිච්චි කරන්නේ